හෙට මතක් කරපන් අපාපු..
සමහර අය කැමති නැ එහෙම දානවට මචන්. එකයි මෙහෙම දාන්නේ එහෙන් මෙහෙන්..තව පොස්ට් එකක් දාපන් ඇල්බම් සෙට් එකේස ලිංක් ටික එක ත්රෙඩ් එකකට දාලා එතකොට වටේ යන්න ඔනේ නැ![]()
මෙහේමත් දාපන් එකම කොපි කරලා එක පොස්ට් එකකත් දාපන් කැටලොග් එක වගේ එතකොට එක දිගට ඩව්න්ලොඩ් කරන එකෙකුට හොයාගන්න ලේසියි මේ මන් වගේ උන්ටසමහර අය කැමති නැ එහෙම දානවට මචන්. එකයි මෙහෙම දාන්නේ එහෙන් මෙහෙන්..
Gypsies tika matath denna macho..thanksඑයි අර උඹ මොකද්ද ඇල්බම් එකක ඉල්ලලා තිබ්බ නේ මගෙන්? ඒ මොකද්ද??