ගිර්ල්ගේ birthday එක එනවා

Abvdef

Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    ගිර්ල්ගේ birthday එක එනවා

    හොද gift ideas and යන්න තැන් ගැන දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න

    මම නුගේගොඩ

    ටිකක් වියදම් උනාට ප්‍රශ්නයක් නැ

    අසහන කාරයෝ කුණුහරප කියාගෙන replay කරන්න එපා.
     
    Tharusha_Peiriss

    Well-known member
  • nelun kuluna balanna ekkan yanna
    ඒ බීලුනු ගෙඩියෙ මොනා බලන්නද😒

    Lunch එකකට එක්කන් ගිහින් නිදහස් තැන කට පලයම්😏 gift එකක් දෙන්න ඕන්නම් කටු කැරකෙන ඔරලෝසුවක්/ හැන් බෑග් එකක් අරන් දීපන්

    මේකෙ admin ලට ගහන්න ඕනෙ මගෙ පරන Account එකට verification code එක එවන්න බෑ අලුත් account නම් බර ගානක් බස්සනවා මේවා මහා කුප්ප වැඩ😑😑😑
     
    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    tikak wiyadam unata prashnayak nethilu.

    fake atawan kiriye YT dala views higa kanawa ponnaya
    අසහන kara
    tikak wiyadam unata prashnayak nethilu.

    fake atawan kiriye YT dala views higa kanawa ponnaya
    ඇයි කුණුහරප කියන්නේ?

    එයා වෙනුවෙන්ස සල්ලි ප්‍රශ්නයක් නැති නිසයි එහෙම කිඋවේ

    මේකේ like අරන් මොනා කරන්නද?

    ඔහොම වෙන්න එපා

    දෙයක් ඇහුවහම මම වැරදි නම් හොදින් කියන්න
     
    • Haha
    • Like
    Reactions: pipe and SLK_sri

    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    ඒ බීලුනු ගෙඩියෙ මොනා බලන්නද😒

    Lunch එකකට එක්කන් ගිහින් නිදහස් තැන කට පලයම්😏 gift එකක් දෙන්න ඕන්නම් කටු කැරකෙන ඔරලෝසුවක්/ හැන් බෑග් එකක් අරන් දීපන්

    මේකෙ admin ලට ගහන්න ඕනෙ මගෙ පරන Account එකට verification code එක එවන්න බෑ අලුත් account නම් බර ගානක් බස්සනවා මේවා මහා කුප්ප වැඩ😑😑😑
    ඔරලෝසු gift වලට දෙනවට බයයි එයා relationship එකට ප්‍රශ්න එනවලු😊. ඉන්ටෙර්නෙට් එකේ බොරු දැකලා බයවෙලා ඉන්නේ 😂❤️
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඔරලෝසු gift වලට දෙනවට බයයි එයා relationship එකට ප්‍රශ්න එනවලු😊. ඉන්ටෙර්නෙට් එකේ බොරු දැකලා බයවෙලා ඉන්නේ 😂❤️
    ඔහොම ගොබ්බ case නම් අත ඇරලා දාපන් , උඹේ සල්ලියි කාලෙයි ඉතුරු කරගෙන
     
    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    Brief Garden Kalawila Village, Beruwala 12070
    දුර වැඩිවෙයි එදාට පැට්‍රොල් ලිමිට් එක හින්ද

    Thank you reply එකට පුළුවන් උනගමන් එක්ක්ත එක්කන් යනවා.
     
    • Like
    Reactions: pipe

    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    ehenam pettiya keduna daara baduwk wenna athi
    ඇයි මේ

    ඔයා troll කෙනෙක් වෙන්න ඇති එත් එකේ ලිමිට් එකක් තියගන්න

    ඕනවට වඩා මනසේ විකුර්ති අදහස් ගොඩ ගහගන්න එපා

    අපි හැමදාම ජිවත් වෙන්නේ නැහැ. මෙහෙම හැසිරිලා ඔයාගේ හිතේ තියන ප්‍රශ්න අමතක කරනවා ඇති

    හොද දේවල් කරන්න කියන්න. තමන්ට කෞරුහරි වැරද්දක් කරන්න එනවනම් විතරක් තරහ ගන්න🌹

    අලුත් iphone එකක් දීපං
    හිතට දැනෙන දෙයක් දෙන්න ඕනේ බොරු පොෂ් වැඩක්නැ

    Thank you reply එකට
    ------ Post added on Sep 19, 2022 at 10:43 PM

    ඔහොම ගොබ්බ case නම් අත ඇරලා දාපන් , උඹේ සල්ලියි කාලෙයි ඉතුරු කරගෙන
    හැමෝම එකවගේ නැනේ. මැරෙනකම් අතාරින්න අදහසක් නැ 😊🌹

    Thank you reply එකට 🙏
    ------ Post added on Sep 19, 2022 at 10:46 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි මේ

    ඔයා troll කෙනෙක් වෙන්න ඇති එත් එකේ ලිමිට් එකක් තියගන්න

    ඕනවට වඩා මනසේ විකුර්ති අදහස් ගොඩ ගහගන්න එපා

    අපි හැමදාම ජිවත් වෙන්නේ නැහැ. මෙහෙම හැසිරිලා ඔයාගේ හිතේ තියන ප්‍රශ්න අමතක කරනවා ඇති

    හොද දේවල් කරන්න කියන්න. තමන්ට කෞරුහරි වැරද්දක් කරන්න එනවනම් විතරක් තරහ ගන්න🌹

    tharahata newei yako kiuwe, sirawata. uba ara @pipe ponnayage fake ekada??
     
    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    tharahata newei yako kiuwe, sirawata. uba ara @pipe ponnayage fake ekada??
    ඔයා කැත ඇති සල්ලි අතේ නැතුව ඇති
    ඒවා ගැන වැඩිය හිතන්න එපා

    මේ අත්මේ හොදට හිටියොත් ලබන ආත්මේ හරි ඒ දේවල් ඔයාටත් ලැබෙයි

    🌹❤️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයා කැත ඇති සල්ලි අතේ නැතුව ඇති
    ඒවා ගැන වැඩිය හිතන්න එපා

    මේ අත්මේ හොදට හිටියොත් ලබන ආත්මේ හරි ඒ දේවල් ඔයාටත් ලැබෙයි

    🌹❤️

    ponnaya nugegoda inne, eth kella ekka yanna thenak danne neha, mama boru kiyanawanam uba ahapan kellagen yanna thenak danne nedda kiyala. eki ubawa room ekka yai.

    dan uba kiyanne ,ubata salli thiyenawa, mata neha kiyalada??? ubata wayasa kiyada pons??
     
    Abvdef

    Junior member
  • Sep 16, 2022
    9
    15
    8
    ponnaya nugegoda inne, eth kella ekka yanna thenak danne neha, mama boru kiyanawanam uba ahapan kellagen yanna thenak danne nedda kiyala. eki ubawa room ekka yai.

    dan uba kiyanne ,ubata salli thiyenawa, mata neha kiyalada??? ubata wayasa kiyada pons??
    යන්න තැනක් දන්නේ නැහැ නෙවෙයි restaurants and most places වලට ගහින් තියෙන්නේ

    කුණුහරප කියන එපා අපි හැමෝම එක වගේ පින් කරලා නැහැනේ

    මේ ආත්මෙවත් හොදින් හිටියොත් ඊලග ආත්මේ ඒ දේවල් ලබාගන්න පුළුවන් වෙයි

    සතුටින් ඉන්න 🙏🌹