මම මගේ gig එක edit කරලා අලුතින් metadata දාපු images දෙකක් up කරලා අලුත් video එකකුත් දැම්මා.
දැන් මෙහෙම එකක් ඇවිල්ලා. video, images ඔක්කොම මම හදපු ඒවා.
මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියලා.
Edited - __ හරි හරි .... අවුලක් නෑ __
දැන් මෙහෙම එකක් ඇවිල්ලා. video, images ඔක්කොම මම හදපු ඒවා.
මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියලා.
Missing Video/Audio
It is mandatory to include either a video or an audio sample for the specific category you selected. If your gig was placed in the Music & Audio category, we ask that you upload either a video or an audio sample. If your gig was placed in the Video & Animation category, we ask that you upload a video. It’s important for buyers to be able to see a sample of your work so they can see your level of professionalism and better understand what you are offering. Your video and audio should be created with high production quality and be original. Please modify your gig accordingly. For more information, see: https://sellers.fiverr.com/en/article/creating-your-gig-policyEdited - __ හරි හරි .... අවුලක් නෑ __
Last edited: