Then?අපේ ටිකක් දුරින් නෑදෑ වෙන එකෙකුත් පොශ් කෙල්ලෙක් බැන්ඳා. මූ නෝර්මල් ෆැමිලි එකක කොල්ලෙක්. කෙල්ල පට්ට ලස්සන කිරි ටොයියෙක්. උන් ඉතින් එකම ෆේස්බුක් අකවුන්ට් එක තියාගෙන ගැරඬි වගේ ආදරෙන් වෙලිලා ඉන්න පොටෝ දානවා. හුඟක් මිනිස්සු කිව්වා කෙල්ල හරිම හොඳ නිහතමානි කෙල්ලෙක් අරූට ඇත්තටම ආදරේ කියලා.
දවසක් වැඩට යන්න හදද්දි කෙල්ල සනීප නෑ කියලා නැවතිලා. මූ වැඩට ගිහින්. ඒත් කෙල්ල පව්නෙ කියලා මූ උගෙ අම්මට කියලා ගිහිල්ලා බලන්න කියලා. අම්මා ඇවිත් කතාකරලා සද්දයක් නැති හින්දා කාමරේ ජනේලෙන් බලලා.
Divorced.Then?