යාලුවනේ Dehiwala - Panadura Marine drive extension plan map එකක් තියනවද?
map eka balanna awe title eka dekala. ko yako map eka?
map eka balanna awe title eka dekala. ko yako map eka?
same![]()
අතේ සතේ නෑ ආන්ඩුවට මුන් එක්ස්පැන්ශන් ප්ලෑන් හොයනවා පෛතියන් බඩු ඉන්නේ
ගෝටා කොළඹට දෙන්න ගහපු ප්ලෑන තියෙනවා.
ඕනද?
RDA site eke tibba dan aurudu 10kata vitara kalin check karanakota. Podak raumak dala balanna
චායාරූප සහිතයිගෝටා කොළඹට දෙන්න ගහපු ප්ලෑන තියෙනවා.
ඕනද?
Check Skyscrapercity > Srilanka > Infrastructure Transportation & Economy
ඔය තියෙන ලයින් එක දිගටම යනවා, රේල් පාරේ ඉඳන් ඇතුලට අඩි 60ක් ආණ්ඩුවට ගන්නවා