Marine Drive car ses

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,606
    113
    අපි ඉස්සර Friday හැමදාම වැඩ ඉවර වෙලා කොළඹ රවුමක් දාලා කාල බීලා එනවා.
    අද ඒක මතක් වෙන්නත් එක්ක bike එකේ ගියා රවුමක් දාන්න. ගිහින් කාල බීලා Galleface එකෙත් ඉඳලා marine drive එකේ bike එක නවත්තලා කතා කර කර හිටියා.
    අපිට පස්සෙන් car එකක් නවත්තලා තිබුණා. එක පාරටම traffic bike එකක් ඇවිල්ලා නවත්තලා අර car එකට torch ගහලා ගහලා ඇතුලේ හිටපු අයව එළියට ගත්ත. Couple එකක්.
    සෑහෙන්න වෙලාවක් සිද්දිය ගියා. අන්තිමට traffc bike එක ගියා, ඒක පස්සෙන් car එක ගියා. Police Station එකට අරන් යන්න ඇති.

    ඉතින් උඹලාත් ඔය වැඩේ කරන්න ඉන්නවන්, කරන්න එපා.

    ස්තුති.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,053
    2,295
    113
    මැරීන් එකේ ඔයා සින් එක තියෙනවා. හොඳටම ගහලා මම දවස්ක් පයින් එනවා 12 1 වෙන්න ඇති. ත්‍රීවීල් ඒකක රෙද්ද දාලා කෙල්ලෙක් ගේ අතක් නිදා ගෙන වෙන්න ඕනේ ඩ්‍රයිවින් සීට් එක අල්ලන් ඉන්නවා වැඩිය එබිකම් කරන්න ගියේ නැහැ. අපි අවා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,606
    113
    මැරීන් එකේ ඔයා සින් එක තියෙනවා. හොඳටම ගහලා මම දවස්ක් පයින් එනවා 12 1 වෙන්න ඇති. ත්‍රීවීල් ඒකක රෙද්ද දාලා කෙල්ලෙක් ගේ අතක් නිදා ගෙන වෙන්න ඕනේ ඩ්‍රයිවින් සීට් එක අල්ලන් ඉන්නවා වැඩිය එබිකම් කරන්න ගියේ නැහැ. අපි අවා.
    ඔව් බං කාර් කීපයක්ම තිබ්බ ඔය වැඩේ කර කර
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,462
    3,887
    113
    එහෙම පොලිසියට අල්ලං යන්න පුලුවංද බං. මොකද්ද ඕකේ නීතිමය තත්ත්වේ. දන්න එකෙක් ඉන්නවා නං කියපංකෝ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,940
    9,311
    113
    සංවෘත දොරගුළු සහිත වාහනයක්( කාර්,වැන්, etc ) තුළ ඔබට sex කිරීමට නීතියෙන් බාධාවක් නොමැත...
    ත්‍රීවීල් වැනි විවෘත දොර සහිත වාහනයක් තුළ කළ හොත් එය ප්‍රසිද්ධ ස්ථානකයක ( මහ පාරේ) අශෝබනව හැසිරීමේ වරද වේ..
    ගොඩක් වෙලාවට වෙන්නේ පොලිස් කට්ටෝ ටෝච් එක ගහලා id බලලා යමු පොලිසියට කියලා බය කරලා 5000/- කඩා ගන්න එක..
    ඕකුන් පුරුදු වෙලා ඉන්නේ ඕකට..
    කැස්බෑව bypaas රෝඩ් එකෙත් ඔය පොලිස් කප්පම යනවා...
    නිකමට වාහනේ නවත්තලා විනාඩි 5 ,10 ඉඳපන්.😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,447
    15,769
    113
    Auckland
    මේ රටේ මෙච්චර අපරාද වෙනව, ඕකම අල්ලන්න ඕන උනාද මුංට?

    අපරාද කාරයා ඉපදෙන්න කලින්ම වැඩේ නතර කරනව බන්. අන්න එහෙමයි ලංකාවෙ පොලිසිය වැඩ කරන්නෙ අති කාර්‍යක්ෂමව
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    676
    629
    93
    Mata mathaka widiyata mol Una unata wade karaganna van rent ekata dena seen ekak mattu Una ne tika kalekata kalin
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,333
    1
    44,951
    113
    චූවගෙ රෑෂ් එකේ
    හුකනවා කියලා කොහොමද දන්නේ? කාර් එක හෙල්ලෙනවද?
    giphy.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,747
    192,933
    113
    Colombo, Sri Lanka
    ඕක ඔය පැත්තේ සාමාන්‍ය දෙයක්. පොලිස් මාමිලත් ලොකු ලොකු වාහන වලට වැඩිය අත තියන්න එන්නේ නැහැ
     
    • Like
    Reactions: Any.key

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,013
    6,150

    :baffled:
     
    • Like
    Reactions: NRTG