.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා ඔරිජිනල් කෙල්ලට් හොරා වෙන කෙල්ලෙක් එක්ක චැට් කරන්න ඕනේ...
සේෆ්ටි පාවිච්චි කරන්න පුලුවන් චැට් ඇප් එකක් කියපල්ලකෝ...
දැනට..
Whatsapp සහ Telegram තමයි,
ඒත් හැම තිස්සෙම මැසේජ් මකන්න වෙනවා.
අනික කෙල්ල ඉන්න වෙලාවට අනිත් එකෙන් මැසේජ් එකක් ආවොත් පේනවා.
එහෙම නැතිව කෙල්ල ඉන්න වෙලාවක මැසේජ් කරත් Phone එක අරගෙන බැලුවත් පේන්නෙ නැති විදියට හිඩින් චැට් එකක් නැද්ද?
කෙල්ල Whatsapp ඩේටා පැකේජ් එක පාවිච්චි කරන නිසා Whatsapp වලින් පුලුවන් නම් වඩා හොදයි.
Viber වලනම් මොකක්ද සීන් එකක් තියෙනවා නේද?
චැට් එකට පාස්වඩ් එකක් දාන්න පුලුවන් වෙන වෙනම.
සම්පූර්න Whatsapp එකට හරි Phone එකට පාස්වර්ඩ් දාන්න කියන්න එපා ඒක සැක කරනවා.
imo මල ජරාවනම් පාවිච්චි කරන්නෙ නෑ.
Telegram,
Whatsapp,
Viber,
Snapchat
ඕන එකකින්.
Phone eka - iPhone (මේක දැම්මෙ සමහර ඇප් ඇන්රොයිඩ් වලට විතරක් තියෙන නිසා)
(හොර කෙල්ල දන්නව ඔරිජිනල් එකක් තියෙනව කියල)