Online business එකක් කරන ඔයා දවසකට කී පාරක් නම් මේ දේවල් නිසා හෙම්බත් වෙනවද?
Chat වල addresses හොයන්න ගිහින් පිස්සු හැදෙනවා.
නමයි, ගමයි කොපි කර කර System එකට දාන්න ගියාම කාලය ඉවරයි.
Phone Number එක ඔයාගේ අතින් වැරදුනොත් ඉතින් Return තමයි.
"අයියෝ! WhatsApp එකේ Backup එක ගියේ නෑ" කියලා බයෙන් ඉන්නවා.
මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ තමයි Storemate WhatsApp Lead Form එක! මේක පාවිච්චි කළාම ඔයාගේ Online Business එක වෙනස් වෙන්නේ මෙහෙමයි:
කොහොමද මේක වැඩ කරන්නේ?
කස්ටමර්ට දිග මැසේජ් ටයිප් කරන්න ඕනේ නැහැ. එයාට ලැබෙන සරල Form එකෙන් එයාට ඕන Product එකයි, Qty එකයි තෝරලා, නම සහ ලිපිනය දාලා Save කරන්න විතරයි තියෙන්නේ.
ඔයාට ඒ විස්තර ටික කිසිම මහන්සියක් නැතුව පිළිවෙලට Storemate OMS එකට ලැබෙනවා.
ඊට පස්සේ තියෙන්නේ Courier Sync කරලා Waybill එක Print කරන්න විතරයි!
ඇයි මේක ඔයාගේ Business එකට අලුත්ම අත්දැකීමක් වෙන්නේ?
Own Product Catalog: ඔයාටම වෙන්වුණු ලස්සන කැටලොග් එකක් ලැබෙන නිසා කස්ටමර්ට බඩු තෝරන්න හරිම ලේසියි.
Bye Bye Data Loss: WhatsApp App එක මොන ලෙඩේ දැම්මත් ඔයාගේ Order විස්තර Storemate OMS එකේ සුරක්ෂිතයි.
Stop the Copy-Paste Routine: තවදුරටත් චැට් එකෙන් විස්තර කොපි-පේස්ට් කර කර කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. ඔක්කොම Real-time Sync වෙනවා!
දැන් ඔයාට තියෙන්නේ චැට් පස්සේ දුවන්නේ නැතුව, බිස්නස් එක Grow කරන්න විතරයි!
ඔයාගේ online business එකත් අදම මේ විදිහට Smart කරගන්න කැමතිද?
පහත ලින්ක් එක click කර දින 30ක trial එකක් නොමිලේ ලබාගන්න.
https://storemate.lk
Call or WhatsApp: 0777 672 155