හොර chat.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,539
    18,188
    113
    මචන් චැට් කරන්න ඇප් එකක් ඇහුවේ.....????
    සොරි. මට දැනගන්න ඕනෙ උනේ උඹ ඉන්න රිලේශන් ශිප් එකේ නොඉද වෙන එකකට යන්න හේතුව.. අවුලක් නෑ නම් කියපම්..

    මොකද ඕකෙ එන්ඩ් එකේ කාටවත් හොදක් වෙන්නෙ නෑ.. ඉදල හිටල ඔයිල් මාරු කරගන්න එක ඒ කමිට්මන්ට් එකට වෝත් නෑ..
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යකෝ රිලේශන්ශිප් එකක් කියන්නෙ දෙන්නම කැමැත්තෙන් ඉන්න එකට නැතුව උඹ අකමැති වෙලා ඒකි උඹට පන ඇරල ආදරේ කලත් කිසි වැඩක් නෑ ඒ සම්බන්දෙන්. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්නැතුව අමාරු උනත් අතෑරාල දාපන්. උඹටත් කවදහරි උඹ කැමති කෙල්ල උඹට හොරෙන් වෙන උන් එක්ක රූම් ගිහින් මාට්ටු උන දාට තේරෙයි
    එතකොට මම විතරද මේ ලෝකේ ලවු 2ක් කෙරන එකම එකා..
    මචන් එක කෙල්ලෙක් එන්න කසාද බදින්න නෙමෙයි. ෆන් විතරයි.
    උබ කියන්නෙ අතට අපු එක කටට දාගන්න එපා කියලද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සොරි. මට දැනගන්න ඕනෙ උනේ උඹ ඉන්න රිලේශන් ශිප් එකේ නොඉද වෙන එකකට යන්න හේතුව.. අවුලක් නෑ නම් කියපම්..

    මොකද ඕකෙ එන්ඩ් එකේ කාටවත් හොදක් වෙන්නෙ නෑ.. ඉදල හිටල ඔයිල් මාරු කරගන්න එක ඒ කමිට්මන්ට් එකට වෝත් නෑ..
    මචන් එක කෙල්ලෙක් එන්න කසාද බදින්න නෙමෙයි. ෆන් විතරයි.
    උබ කියන්නෙ අතට අපු එක කටට දාගන්න එපා කියලද?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    STD තියෙන කෙනෙක් කෙල්ලෙක්ගෙ අහවල් එකට දිව දැම්මොත් ඒකිට හැදෙන්න රිස්ක් එකක් තියෙනව ද
    එතකොට මම විතරද මේ ලෝකේ ලවු 2ක් කෙරන එකම එකා..
    මචන් එක කෙල්ලෙක් එන්න කසාද බදින්න නෙමෙයි. ෆන් විතරයි.
    උබ කියන්නෙ අතට අපු එක කටට දාගන්න එපා කියලද?
    katata dagena ohoma thread danna wei
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Viber with chat password. That is the best and no way of seeing at least there is a chat. WhatsApp dangerous.
     
    • Love
    Reactions: ACHIK

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,539
    18,188
    113
    මචන් එක කෙල්ලෙක් එන්න කසාද බදින්න නෙමෙයි. ෆන් විතරයි.
    උබ කියන්නෙ අතට අපු එක කටට දාගන්න එපා කියලද?
    මම කියන්නෙ උඹ ඉන්න රිලේශන්ස්ශිප් එකෙන් හොදටම සැටිස් නම් ඕක නොකර ඉන්න තරමට හොද වෙයි.. සැට්ස් නෑ නම් කරන්න දෙයක් නෑ.. උබ හරි.. ඒත් සැටිස් නැති දෙයින් අයින් උනා නම් තව ලේසි වෙයි..

    අතට ආව එක කටට දාගෙන කටේ ගිහින්.. අතේ ඉන්න එක බිමට වැටුනම තමා ඕක අවබෝදය වෙන්නෙ.. ඒට කලින් දුර බලන්න තමා මම කියන්නෙ..
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    එතකොට මම විතරද මේ ලෝකේ ලවු 2ක් කෙරන එකම එකා..
    මචන් එක කෙල්ලෙක් එන්න කසාද බදින්න නෙමෙයි. ෆන් විතරයි.
    උබ කියන්නෙ අතට අපු එක කටට දාගන්න එපා කියලද?
    උඹ බැදපු එකෙක් නෙ. 🤣 ඕන එකක් කර ගනින්. හැබැයි කෙල්ලෙක් ඔහොම ඩබල් ගේම් ගහනව කියල කිව්වොත් මේකෙ යන කතන්දරයි උඹ කරන වේසකමට මුන් දෙන උපදෙසුයි අවුලක් නෑ ඉතිං කවුරු උණත් රවට්ටන එක වැරදි නෙ. ගෑනියෙක් කර නම් ඒකි කටින් මරලා මුන් ටික මෙලහකට
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උඹ බැදපු එකෙක් නෙ. 🤣 ඕන එකක් කර ගනින්. හැබැයි කෙල්ලෙක් ඔහොම ඩබල් ගේම් ගහනව කියල කිව්වොත් මේකෙ යන කතන්දරයි උඹ කරන වේසකමට මුන් දෙන උපදෙසුයි අවුලක් නෑ ඉතිං කවුරු උණත් රවට්ටන එක වැරදි නෙ. ගෑනියෙක් කර නම් ඒකි කටින් මරලා මුන් ටික මෙලහකට
    :yes::yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මදයි චැට් කරන්න ඇප් එකක් ඇහුවා....?

    සාදූ.... සාදු....
    පන්සලකට ආවා වගේ...
    උඹ ප්‍රශ්නෙ අහපු හැටි වැරදිනෙ.

    ඕක අහන්න තිබ්බෙ ' මචන් මගේ කෙල්ල වෙන කවුරුහරි එක්ක හොරෙන් චැට් කරනවා වගේ. මම කීප සැරයක් ෆෝන් එක බැලුවත් කිසිම නොටිෆිකේශන් එකක් නෑ. වට්සැප් මැසේග් මකපුවා නම් තියෙනවා. ඉතින් එහෙම හොරාට චැට් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද? '

    එහෙනම් මෙලහට ප්‍රශ්නෙ ගොඩ දාගෙන. :lol: :lol: :lol:
     
    එල එල..