සම්පත් බැන්කුවට ගියා ATM එක අලුත් කරගන්න. වැඩේ කරගන්න එතන හිටියා 45minutes වලට වඩා (පොලිමක නෙවෙයි counter එකේ,) ලොකු වැඩ ගොඩක් කරා වගේ තෙරුනේ.
ඇත්තටම ඕක කරන්න ගොඩක් changes කරන්න ඕනද? තියන එක අයින් කරලා අලුත් එක assign කරන්න වගේ බැරිද ඉක්ම්න්ටම?

ඇත්තටම ඕක කරන්න ගොඩක් changes කරන්න ඕනද? තියන එක අයින් කරලා අලුත් එක assign කරන්න වගේ බැරිද ඉක්ම්න්ටම?
ඒත් කාඩ් එක ඒවෙලේම ඇක්ටිව් කරගත්ත ATM එකට දාල