බල්ලො රෙවන එක නවත්තගන්නෙ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අහල පහල සමහර එවුන් ඇවිත් උන්ගෙ බල්ලන්ව රෙවනවා අපේ ගේ ඉස්සරහා. අපි අඳුරන්නෙ නැති එවුන්. ඊටපස්සෙ වටේ පිටේ වල් බල්ලොත් එතනම රෙන්න එනවා. දන්නවනෙ බල්ලන්ගෙ හැටි. ඊටපස්සෙ බලු ගූ.

    අනික් එක මල පනිනවානෙ බන් අපි ඉඳිද්දිම ඇවිත් ගේ ඉස්සරහා බල්ලෝ රෙවද්දි. මම දවසක් දෙකක් රවාගෙන බලන් හිටියා. ඒත් වගේ වගක් නැතුව බල්ලා රෙනකන් අල්ලගෙන ඉන්නවා. මේ දැනුත් එකෙක් ගේට්ටුවෙන් එහා පැත්තේ රෙවෝනවා දැකලා මම ගිහින් බලන් ඉඳලා ආවෙ. බැන්නෙ නෑ ඔරවන් හිටියා.

    මේක කියලා නවත්තවන්න ගිහින් වැඩි වෙයිද දන්නෙ නෑ?

    මොකුත් ක්‍රමයක් නැද්ද බල්ලො රෙවන්න බැරිවෙන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.

    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    මේක ඇත්ත.

    රෙන්ඩ පටන් ගන්නකොට ම උඹේ වත්ත ඇතුළෙ දාපන් රතිඤ්ඤයක් බෙට්ටයි අයිතිකාරයයි දෙන්නම එල්ලන් බල්ලා දුවන හැටි බලන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.

    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
    මෙහෙමත් සින් එකක්ද?? එහෙනම් උඹත් බල්ලා වගේ ගිහින් රිපන් උන්ගේ ගෙවල් ඉස්සරහ.. උනුත් මොනවා කරන්නද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.
    අනේ පලයන් කටවහගෙන සෝලෝ යන්න😤
    මාත් බල්ලෙක් එලවන්න thread එකක් දැම්මම බල්ලගේ හොද කියවනවා:angry:
    තමන්ගේ පරපුර රැකගන්න සෑහෙන ගේමක් දෙනවා:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සෝලෝ රයිඩර් කිව්ව වගේ රෙන තැන තෝරගන්නෙ බල්ලා. බල්ලා තෝරගන්න තැනට මිනිහට රවලා වැඩක් නෑ. ඌත් එක්ක හිනා වෙලා හොඳින් කතා කරපන්. බල්ල ගත්තු ගාන එහෙම අහලා ටිකක් කතා කර කර ඉඳලා ජරා කරාම අස් කරන්න කියපන්. අස් නොකරොත් නෙක්ස්ට් ස්ටෙප් එකට යමු.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
    mmh ow ow mata penawa macho ubalage wattha issaraha renne mokekda kiyala. Molen ekek gemak gahagena yanwa. Tikakin ratinna danna hadapu ekata banala pm ekakut daai wage
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ ඔය සින් එක මෙහෙත් තියනව. සින් එක වැඩ කරනද ඔය සිද්දිය??
    2021-11-4-What_Color_Do_Dogs_See-Color_Spectrum_Inline__2_.jpg

    කියන විදියට බල්ලන්ට පැහැදිලිවම පේන පාටක් තමයි නිල්.

    බල්ලෝ නිල් පාටට බය වෙන්න හේතුව නම් කොහොමද දන්නේ නෑ.

    බළල්ලු නම් වතුරට බයයි.හේතුව මේක.උන්ගේ කණ ඇතුලේ ස්ට්‍රක්චර් එකලු.වතුර ඇතුලට ගියාම අපිට වගේ ලේසියෙන් එලියට දාන්න බෑ කියන්නේ.වතුර හිර වුනාම ආසාදන වගේ එනවා ඇති.

    5yyAZIJ.jpg
    xHILbx8.jpg

    බළල් කණයි අපේ කණයි(දකුණු පැ.)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113
    මේකයි ඉතින්

    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.

    තිරිසන් සත්තුනෙ බන්, අල්ලලා දාපන් ඕවා.

    අනික උබෙ වත්ත ඇතුලට එන්නෙ නෑනෙ, ගේ ඉස්සරහ කියන එකට උබට legal authority එකක් නෑ. උබෙ කියන්න බෑ.

    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.

    ඕව මොලෙන් ගහන්න ඕන ගේම්. ;)
    අහ් මේ ඉන්නෙ එහෙම කරන එකෙක් දැක්කනෙ හදන් තියෙන හේතුව. ඇහ් බල්ලද ස්වාමියා එතකොට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අහල පහල සමහර එවුන් ඇවිත් උන්ගෙ බල්ලන්ව රෙවනවා අපේ ගේ ඉස්සරහා. අපි අඳුරන්නෙ නැති එවුන්. ඊටපස්සෙ වටේ පිටේ වල් බල්ලොත් එතනම රෙන්න එනවා. දන්නවනෙ බල්ලන්ගෙ හැටි. ඊටපස්සෙ බලු ගූ.

    අනික් එක මල පනිනවානෙ බන් අපි ඉඳිද්දිම ඇවිත් ගේ ඉස්සරහා බල්ලෝ රෙවද්දි. මම දවසක් දෙකක් රවාගෙන බලන් හිටියා. ඒත් වගේ වගක් නැතුව බල්ලා රෙනකන් අල්ලගෙන ඉන්නවා. මේ දැනුත් එකෙක් ගේට්ටුවෙන් එහා පැත්තේ රෙවෝනවා දැකලා මම ගිහින් බලන් ඉඳලා ආවෙ. බැන්නෙ නෑ ඔරවන් හිටියා.

    මේක කියලා නවත්තවන්න ගිහින් වැඩි වෙයිද දන්නෙ නෑ?

    මොකුත් ක්‍රමයක් නැද්ද බල්ලො රෙවන්න බැරිවෙන්න.
    බල්ලො ගැන experience නෑ.. හැබැයි අපේ ගෙවල් ළඟ කොමියුනිකේෂන් එකකට එන උන් වාහන නවත්තන්නෙම අපේ ගේ ඉස්සර ගේට්ටුව වැහෙන්න.. අපේ අල්ලපු ඉඩම හිස් ඉඩමක්.. ඒක ඉස්සරහ නවත්වන්නේ නැතුව ගේ ඉස්සරහම නවත්වනවා.. දවසක් දෙකක් බලලා මන් කරේ තඩි ගල් ගෙඩි දෙක තුනක් ගේට්ටුව ඉස්සරහ හරියේ දාපු එක.. එදායින් පස්සෙ මොකෙක්වත් ගේ ඉස්සරහ නවත්වන්න ආවේ නෑ..

    බල්ලො seen එකට එපා කියන්න උඹට නීත්‍යනුකුල අයිතියක් නැති බව ඇත්ත.. ඒවුණාට ඕක moral and ethical type ප්‍රස්නයක්නේ.. අනික උඹ අදුරන්නෙත් නැති එවුන් නිසා උඹත් එක්ක තරහට කරන වැඩකුත් නෙවෙයි වෙන්න ඕන.. ඒ නිසා ඒ ඩයල් එක්ක කතා කරලා බලපං.. මොකක්හරි කරගන්න පුලුවන් වෙයි වලි දාගන්නේ නැතුව..:)
    කරන්න තියන හොදම වැඩේ තමා, උබ බල්ලෙක් හදන එක. ඔය නිකන් වල් එකෙක් ගනින්. එතකොට අනිත් බල්ලො උබෙ ගේ ඉස්සරහ රෙන්න තෝරගන්නෙ නෑ.
    ජරමර අස්සේ නෑයෙක්ට ගෙයක් සෙට් කරන්න දත කන සෝලෝ 🤭