බල්ලො රෙවන එක නවත්තගන්නෙ කොහොමද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉස්සර නම් ලාම්පු තෙල්, කෘමිනාශක ටිකක් දැම්මම දවස් ගානකට බල්ලො එන්නෙ නෑ. දැන් ඒව හොයාගන්න අමාරුයි. රෙව්වන එක නැවත්තන්න ඩමි cctv කැම් එකක් ගහපන්.
     
    • Like
    Reactions: Ryan08

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ ළමාවිය සංවර්ධනය වෙලා නැද්ද පොන්ස් 🤔
    Thread hijack කරන්නේ උඹේ මොළේ වර්ධනය වෙලා වැඩි නිසා ද පොන්ස් 🤔
    වෙන බල්ලෙක් රීපු තැනක උන් රෙන් නෑනෙ.ඒක කරන්නත් බෑනෙ. උබ ඕන නම් බල්ලෙක් උබේ වත්තේ හදපන්. එතකොට එතනින් යන බල්ලො උ බුරන නිස එතන රෙන්න එන එකක් නෑ
    Solo's fake detected :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උබට පෙනුනට උන් බල්ලව අරන් උබෙ ගේ ඉස්සරහටම එනව කියක, ගොඩක් වෙලාවට බල්ල තමයි රෙන පොට් එක තෝරගන්නෙ. අයිතිකාරයට ෆෝස් කරන්න බෑ මෙතනම රීපන් කියල.
    හරියට හරි.... ඔය තියෙන්නෙ ප්‍රශ්නෙට උත්තරේ....
    බල්ල තීරණය කරනවනං බල්ල අසූචි හලන තැන, අයිතිකාරයට ඒකට කරන්න දේකුත් නැත්තං,
    අයිතිකාරය ඉස්සරහම හොඳ ගඩොල් බාගයක් අරං බල්ලට දෙන්න තියෙන්නෙ දුවන්න.....😂😂😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මෝ කුණුහරුපය Thread Hijack ගැන කතාව 🤣🤣
    මං කුණුහරුප කිව්වෙ මගේ thread එකේ යකෝ.. තෝ ජනේලෙන් පුක දෙන්න ඇවිත් කුණුහරුප අහල බඩ වුණාට මට කරන්න දෙයක් නෑ 🤭
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    යකෝ දැන් අර මොකක්ද පනතක් තියෙනවා එකේ විදිහට උඹ ඕම කලොත් අවුරුදු 2ක්ද කොහෙද හිරේ 🤭
    Eka thamai bung hangila tiyanne.. 😂 ehema naththun… poddak balan indala airhi ekage address eka balagena balu goo tika register post yawahan hondata seal karala..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මං කුණුහරුප කිව්වෙ මගේ thread එකේ යකෝ.. තෝ ජනේලෙන් පුක දෙන්න ඇවිත් කුණුහරුප අහල බඩ වුණාට මට කරන්න දෙයක් නෑ 🤭
    අපෝ උබ නේ මගේ පෝස්ට් කොට් කරගෙන බලෙන් පුක දුන්නේ මෝඩ හිකන්නො 🤣
    එතකොට කවුද ජනේලෙන පුක දුන්නේ 🤣
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අහල පහල සමහර එවුන් ඇවිත් උන්ගෙ බල්ලන්ව රෙවනවා අපේ ගේ ඉස්සරහා. අපි අඳුරන්නෙ නැති එවුන්. ඊටපස්සෙ වටේ පිටේ වල් බල්ලොත් එතනම රෙන්න එනවා. දන්නවනෙ බල්ලන්ගෙ හැටි. ඊටපස්සෙ බලු ගූ.

    අනික් එක මල පනිනවානෙ බන් අපි ඉඳිද්දිම ඇවිත් ගේ ඉස්සරහා බල්ලෝ රෙවද්දි. මම දවසක් දෙකක් රවාගෙන බලන් හිටියා. ඒත් වගේ වගක් නැතුව බල්ලා රෙනකන් අල්ලගෙන ඉන්නවා. මේ දැනුත් එකෙක් ගේට්ටුවෙන් එහා පැත්තේ රෙවෝනවා දැකලා මම ගිහින් බලන් ඉඳලා ආවෙ. බැන්නෙ නෑ ඔරවන් හිටියා.

    මේක කියලා නවත්තවන්න ගිහින් වැඩි වෙයිද දන්නෙ නෑ?

    මොකුත් ක්‍රමයක් නැද්ද බල්ලො රෙවන්න බැරිවෙන්න.
    Allagena puka mahapan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක ඇත්ත.

    රෙන්ඩ පටන් ගන්නකොට ම උඹේ වත්ත ඇතුළෙ දාපන් රතිඤ්ඤයක් බෙට්ටයි අයිතිකාරයයි දෙන්නම එල්ලන් බල්ලා දුවන හැටි බලන්න.
    පව් වැඩ සජෙස් කරන්න එපා බන්

    අනේ පලයන් කටවහගෙන සෝලෝ යන්න😤
    මාත් බල්ලෙක් එලවන්න thread එකක් දැම්මම බල්ලගේ හොද කියවනවා:angry:
    තමන්ගේ පරපුර රැකගන්න සෑහෙන ගේමක් දෙනවා:sorry:
    :sorry:

    සෝලෝ රයිඩර් කිව්ව වගේ රෙන තැන තෝරගන්නෙ බල්ලා. බල්ලා තෝරගන්න තැනට මිනිහට රවලා වැඩක් නෑ. ඌත් එක්ක හිනා වෙලා හොඳින් කතා කරපන්. බල්ල ගත්තු ගාන එහෙම අහලා ටිකක් කතා කර කර ඉඳලා ජරා කරාම අස් කරන්න කියපන්. අස් නොකරොත් නෙක්ස්ට් ස්ටෙප් එකට යමු.
    මෙන්න මිනිස්සු


    ඔය හුරතල් ඕන නැහැ . තඩි පොල්ලක් අරන් අන්ඩක් කැඩෙන්න දිපන්. ආයෙත් එන්නෙ නැහැ මතක තියනකම්. 😁
    හරියට හරි.... ඔය තියෙන්නෙ ප්‍රශ්නෙට උත්තරේ....
    බල්ල තීරණය කරනවනං බල්ල අසූචි හලන තැන, අයිතිකාරයට ඒකට කරන්න දේකුත් නැත්තං,
    අයිතිකාරය ඉස්සරහම හොඳ ගඩොල් බාගයක් අරං බල්ලට දෙන්න තියෙන්නෙ දුවන්න.....😂😂😂
    තොපි දෙන්නට බඩ පලයන්


    යකෝ දැන් අර මොකක්ද පනතක් තියෙනවා එකේ විදිහට උඹ ඕම කලොත් අවුරුදු 2ක්ද කොහෙද හිරේ 🤭
    ‍යෙප්
    නඩු තමා ඇහ්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බල්ලව අල්ලලා පුකට සිලි බැග් එකක් එල්ලාපන් එතකොට ඌ ට ඕන තැන රිල ගෙදර අරන් යයි