මම 10 ක් දුන්නා එයා 20 ක් දුන්නා.

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම 10 ක් දුන්නා.
    එයා 20 ක් දුන්නා.
    වැඩියෙන් දුන්න නිසා*
    ඔයා හිතුවා එයා හොඳයි කියලා.

    ඒත් එයා ළඟ 100 ක් තිබුණා.
    මගෙ සන්තකේටම තිබුණෙ
    10 ක් විතරයි.....

    එදා වගෙම අදත් ඔයා
    පොතේ කවරෙ ලස්සන දිහා බලලා
    ලස්සනම පිටු තියන පොත් මගහැර ගත්තා !


    -Rajith Lasantha-
    1663855684497.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    එහා පැත්තෙ ඒ නෝනා රුපියල් 10ක් දුන්නා
    මෙහා පැත්තෙ මේ මහතා රුපියල් 20ක් දුන්නා,
    නෝන්ඩි වුනේ නෑ පිංවත ඒ නෝනට මේ මහතා..
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මම 10 ක් දුන්නා.
    එයා 20 ක් දුන්නා.
    වැඩියෙන් දුන්න නිසා*
    ඔයා හිතුවා එයා හොඳයි කියලා.

    ඒත් එයා ළඟ 100 ක් තිබුණා.
    මගෙ සන්තකේටම තිබුණෙ
    10 ක් විතරයි.....

    එදා වගෙම අදත් ඔයා
    පොතේ කවරෙ ලස්සන දිහා බලලා
    ලස්සනම පිටු තියන පොත් මගහැර ගත්තා !


    -Rajith Lasantha-
    View attachment 184873
    FOOT.JPG


    කොපමණ ඇවිද ගොස් ඇද්ද? ඔබ වැනි අය සමග,
    පටි කැඩී, ගෙවී ගොස් හිල් වන තුරුම, ඇවිද යමි ඔබ සමග,
    අනේ මගෙ බාටාව රැගෙන යනු මැන සුමග,
    එක්ව යන්නට බොහො දුරක්, ඔබට ඇත මා සමග...