Muta mokada bn me wenne?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    හම්බෝ.... වැදුන පාර බෙල්ලට මොනවහරිවුණා වගේ...

    මම කිරියෙන්ම ඉගෙනගත්ත දෙයක් තියෙනව... කවුද කිවුවෙ කියල මතක නෑ... හැබැයි හරක්, බල්ලො ඉන්න තැන් වලින් යනකොට මම ඒක අකුරටම පිළිපදිනව....

    "හරකගෙ පස්සෙන්, බල්ලගෙ හොම්බෙන්..."
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,160
    113
    ප*යාගල
    sorry.com
    හම්බෝ.... වැදුන පාර බෙල්ලට මොනවහරිවුණා වගේ...

    මම කිරියෙන්ම ඉගෙනගත්ත දෙයක් තියෙනව... කවුද කිවුවෙ කියල මතක නෑ... හැබැයි හරක්, බල්ලො ඉන්න තැන් වලින් යනකොට මම ඒක අකුරටම පිළිපදිනව....

    "හරකගෙ පස්සෙන්, බල්ලගෙ හොම්බෙන්..."
    බලු හොම්බෙන් හරක් පුකෙන්.

    කිරියෙන්ම තමයි මාත් දැනගත්තෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,855
    13,794
    113
    126
    Hogwarts
    හම්බෝ.... වැදුන පාර බෙල්ලට මොනවහරිවුණා වගේ...

    මම කිරියෙන්ම ඉගෙනගත්ත දෙයක් තියෙනව... කවුද කිවුවෙ කියල මතක නෑ... හැබැයි හරක්, බල්ලො ඉන්න තැන් වලින් යනකොට මම ඒක අකුරටම පිළිපදිනව....

    "හරකගෙ පස්සෙන්, බල්ලගෙ හොම්බෙන්..."
    Ae e
    බලු හොම්බෙන් හරක් පුකෙන්.

    කිරියෙන්ම තමයි මාත් දැනගත්තෙ
    Ae ema kianne
     
    • Like
    Reactions: PHBhagya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    Ado umbe dp eka jinx? lol gahanawada umba :shocked:
    Issara gahuwa. Dn na. Arcane baluwa nisa jinxta asa hithuna 😋

    Ae e

    Ae ema kianne
    Haraka kawadawt piripassata yanne na. Issarahtama thama ynne. Uta adala na issarahin lorryak giyth. U yanawa issarahata

    Balla yaddi mokek hri issarahin giyoth patas gala anith pattata harenawa. Nattan pitipassata yanawa. Wadina chance eka adui.
    ------ Post added on Sep 23, 2022 at 6:17 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    හම්බෝ.... වැදුන පාර බෙල්ලට මොනවහරිවුණා වගේ...

    මම කිරියෙන්ම ඉගෙනගත්ත දෙයක් තියෙනව... කවුද කිවුවෙ කියල මතක නෑ... හැබැයි හරක්, බල්ලො ඉන්න තැන් වලින් යනකොට මම ඒක අකුරටම පිළිපදිනව....

    "හරකගෙ පස්සෙන්, බල්ලගෙ හොම්බෙන්..."

    Harak puken, balu oluwen
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    Ae e

    Ae ema kianne
    බල්ල බයවෙච්ච ගමං අනික්පැත්ත හැරිල දුවනව... වාහනයක් පාරෙ ඉන්න බල්ලෙකුගෙ පිටිපස්සෙන් දාල යන්න ගියොත් බල්ල සද්දෙට හැරිල වාහනේ පැත්තට පනිනව, වාහනේ යන්න ඕනෙ බල්ලට පේන පැත්තෙන්. ඒ කියන්නෙ බල්ලගෙ ඉස්සරහ පැත්තෙන්....

    හැබැයි හරක යන්න ගිය ගමන පස්සට හැරෙන්නෙ නෑ. කොච්චර හෝන් ගැහුවත් හරක යන්නෙ ඉස්සරහටමයි. ඒ නිසා හරකගෙ පස්ස පැත්තෙන් තමයි වාහන දාන්න ඕනෙ....
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    හම්බෝ.... වැදුන පාර බෙල්ලට මොනවහරිවුණා වගේ...

    මම කිරියෙන්ම ඉගෙනගත්ත දෙයක් තියෙනව... කවුද කිවුවෙ කියල මතක නෑ... හැබැයි හරක්, බල්ලො ඉන්න තැන් වලින් යනකොට මම ඒක අකුරටම පිළිපදිනව....

    "හරකගෙ පස්සෙන්, බල්ලගෙ හොම්බෙන්..."
    බලු ඔලුවෙන්, හරක් ප්#උකෙන්
     
    • Love
    Reactions: PHBhagya