අපි ෆේල්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    බණ දෙසලා ඉවර වෙලා මුන් දෙන්නගෙන් එකෙක් හරි කියනවද උන්ගේ කොර්ස් එකට ජොයින් වෙන්න කියලා ☹️
     
    • Haha
    Reactions: Flok1

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මලින්දයා කියන දේ නම් ඇත්ත තමයි
    අර බමුණු තට්ටයා කියන දේ තේරෙන්න තරම් මට මොලේ නෑ
     
    • Like
    Reactions: Any.key and Flok1

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,471
    1
    51,107
    113
    ප*යාගල
    sorry.com
    මලින්දය නම් සල්ලි කරාය.හොදට හම්බකරල ඉතුරු කරල පොර පාඩුවෙ ඉන්නව කියල කිව්වා. අරූ නම් කෝස් කාරයා.
     
    • Like
    Reactions: Flok1

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    නොමිලේ දෙන අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි අතර වෙනස