ඉස්සර නම් කලින් වර්නින් එකක් දීලානේ මේවා කරන්නේ.දැන් එහෙම නැද්ද
මේක ගැන උඹලාගේ අදහස මොකක්ද?
Me langadi mankad normal runout, stumping karana catagory ekata damma. Warning awashya naa.ඉස්සර නම් කලින් වර්නින් එකක් දීලානේ මේවා කරන්නේ
එහෙමද..ඒක තමයි එහෙනම්.Me langadi mankad normal runout, stumping karana catagory ekata damma. Warning awashya naa.
Naththan baa me wade karanna, non stricker unnecessary advantage ekak gannawa. Me law eka wenas kala kiyala samahara players la wath danne nathiwa aythiඑහෙමද..ඒක තමයි එහෙනම්.

දැන් දන්නවා ඇති.Naththan baa me wade karanna, non stricker unnecessary advantage ekak gannawa. Me law eka wenas kala kiyala samahara players la wath danne nathiwa aythi![]()

ඔව් ඒකි නම් සෑහෙන්න දුර ගිහින් හිටියේ මුල ඉදලමලයින් එකෙන් එලියට පනින එකත් හරි නෑ ඉතිම්.

England un Indian ekiyakta kala nam, ohoma kiyanne na neh..නොදකින් ඉන්දියාවේ ඒස ගෑනු. මනුස්සකමක් නෑ
අර සුද්දි නම්කිලා අඩන හැටි, දුක හිතුණා![]()
England වුන්ට ඕන එකක් කරන්න අයිතිය තියෙනවාEngland un Indian ekiyakta kala nam, ohoma kiyanne na neh..
ehenam Indian eki weradiy gaga idiy..

හිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බංනිතිය විදිය ගත්තම හරි.
ක්රීඩාවක් විදියට ගත්තම හෙන පිචන්.
Naa last week oka runout and stumping category ekata damma ICC eka. Runout kalama sportsmanship gana katha karanne naa wage thamayi.ක්රීඩාවක් විදියට ගත්තම හෙන පිචන්.
ඕක ඉන්දු-පක්කො මැච් එකක වෙන්න තිබ්බේහිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බං

නිතිය එහෙමයි. මම කියුවේ නිකන් එහෙම කරපු එක හරි නැහැ.Naa last week oka runout and stumping category ekata damma ICC eka. Runout kalama sportsmanship gana katha karanne naa wage thamayi.
api game Cricket gahaddi nam madata duwala iwarai.හිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බං
![]()
![]()
ඉස්සර නම් කලින් වර්නින් එකක් දීලානේ මේවා කරන්නේ.දැන් එහෙම නැද්ද
මේක ගැන උඹලාගේ අදහස මොකක්ද?