Controversial Mankad - India vs England Women's 3rd ODI

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113



    GWbhgP4.png


    g6Ct2YN.png


    ඉස්සර නම් කලින් වර්නින් එකක් දීලානේ මේවා කරන්නේ.දැන් එහෙම නැද්ද

    මේක ගැන උඹලාගේ අදහස මොකක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Naththan baa me wade karanna, non stricker unnecessary advantage ekak gannawa. Me law eka wenas kala kiyala samahara players la wath danne nathiwa aythi :D
    දැන් දන්නවා ඇති. :lol:

    ලයින් එකෙන් එලියට පනින එකත් හරි නෑ ඉතිම්.
    ඔව් ඒකි නම් සෑහෙන්න දුර ගිහින් හිටියේ මුල ඉදලම
    ------ Post added on Sep 25, 2022 at 12:47 PM
     
    • Like
    Reactions: zid2021

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඔහොම මැච් දිනලා මොකටද බන් ලැජ්ජා නැති තර්ඩ් ක්ලාස් වැඩනේ ඕවා 🤮 🤮 🤮
    ඔය විදිහට අව්ට් කරනවනම් අනිත් උන්ටත් කරහැකිනේ
    කපටිකමින් බෝලේ දාන්න වගේ ඇවිත්

    ක්‍රීඩාවේ ගුනාත්මක බව බිංදුවට වැටෙනවා ඔය පීචන් වැඩ වලින්
     
    • Like
    Reactions: kasun_kbp

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    England un Indian ekiyakta kala nam, ohoma kiyanne na neh..

    ehenam Indian eki weradiy gaga idiy..
    England වුන්ට ඕන එකක් කරන්න අයිතිය තියෙනවා
    උන්නේ ක්‍රිකට් හොයාගත්තේ:yes:

    ඒ වුණාට සුදු නම්කිලාව අඩවන්න දෙන්න බෑනේ
     
    • Love
    Reactions: Smartm

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ලන්කාවේ එකෙකුත් කලා කාලෙකට කලින් හෙන පීචං.. ක්‍රීඩාව තුට්ටුවට දාන උන් තමා ඕවා කරන්නේ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නිතිය විදිය ගත්තම හරි.
    ක්‍රීඩාවක් විදියට ගත්තම හෙන පිචන්.
    හිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බං
     
    • Like
    Reactions: lodbrok and zid2021

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,463
    124,355
    113
    දෙහිවල
    හිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බං
    ඕක ඉන්දු-පක්කො මැච් එකක වෙන්න තිබ්බේ :P

    Naa last week oka runout and stumping category ekata damma ICC eka. Runout kalama sportsmanship gana katha karanne naa wage thamayi.
    නිතිය එහෙමයි. මම කියුවේ නිකන් එහෙම කරපු එක හරි නැහැ. (y)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    law eketh thiyena eke awulak naa.

    last ball 1ta 2k gahanna thibila 1inch walin wage runout eken berunoth. ohoma non striker backup karana eka fielding side ekata asadarnai.

    oka sadaranai nam bowler tath tikak issarahata gihin no ball danna denna thiyenne.
     
    • Like
    Reactions: zid2021

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    හිතපන් ෆයිනල් බෝලෙට එකක් වගේ ඕනෙ කියල.. එතකොට මැදට දුවල හිටියම හරි අසාධාරනයිනෙ බං
    api game Cricket gahaddi nam madata duwala iwarai.




    GWbhgP4.png


    g6Ct2YN.png


    ඉස්සර නම් කලින් වර්නින් එකක් දීලානේ මේවා කරන්නේ.දැන් එහෙම නැද්ද

    මේක ගැන උඹලාගේ අදහස මොකක්ද?

    Dan Stumping wage thamai. anika Mankad kiyannath thahanam. eka Run Out kiyala kiyanne.
    ------ Post added on Sep 25, 2022 at 1:27 PM