What Makes Christianity Different from Other Religions? |

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,252
    1,606
    113
    Gotham City 👁
    පුදුම කතාවක්නේ ඒ කියන්නේ,මිනිස්සු, සත්තු දහස් ගානක් මරපු කෙනෙක් උනත් ජිසස් ඇදැහුවම දිවිය ලෝකේ යනවද
     
    • Like
    Reactions: Hecker and elajani

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    පුදුම කතාවක්නේ ඒ කියන්නේ,මිනිස්සු, සත්තු දහස් ගානක් මරපු කෙනෙක් උනත් ජිසස් ඇදැහුවම දිවිය ලෝකේ යනවද
    කෙනෙකු ජීවිතය දෙවියන් විසින් මුල සිටම (දෛවය) විසින් ලියා තිබෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    කෙනෙකු ජීවිතය දෙවියන් විසින් මුල සිටම (දෛවය) විසින් ලියා තිබෙනවා.
    කොහොම හරි ඔය පොත හොයාගන්න ඕනේ..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    පුදුම කතාවක්නේ ඒ කියන්නේ,මිනිස්සු, සත්තු දහස් ගානක් මරපු කෙනෙක් උනත් ජිසස් ඇදැහුවම දිවිය ලෝකේ යනවද
    ඇයි බැරි ඔය අන්ගුලිමාල ගියා කියන්නෙ
     
    • Like
    Reactions: lima20

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    එලනේ. මං හෙට ඉඳන් මගේ තරහා කාරයො ටික මරලා දානවා. ඊට පස්සේ මේ ආගමට බැඳෙනවා. පට්ට ඉතිං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    cv521ba0e0.jpg
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    Ethakota Pasku bombe Pora plan karala gahapu ekakda Ehenam mona huttakatada ekata justice illanne umbala kari katawak neh
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,824
    20,373
    113
    හස්තිශෛලපුර
    බොම්බේ අරං ආපු එකාගේ දෙයියා අල්ලානේ.
    හිජබ් එක ඇදගෙන නොයාමේ වරද නිසා #MashaAmin කියන අවුරුදු 22ක කෙල්ලව iran පොලිසිය දැඩි මුස්ලිම් නීතිවලට අනුව අමානුෂිකව ඝාතනය කිරීමත් එක්ක තමා මේ revolution එක පටන්ගන්නේ. දැනට ගැහැණු 31ක් මේ protest එකේදී විතරක් පොලිසිය විසින් මරළලු :( ලෝකේ ගොඩක් රටවල මේකට සහයෝගය දක්වල උද්ගෝෂණ පවා යද්දී ලංකාවේ ලංකාවේ twitter news බලකාය බුදි :rofl: