Dont make the laws of cricket conflict with the spirit of cricket - Styris
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Sep 25, 2022 #1 Reactions: Rated_R and Champ HB
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,915 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2022 #2 බම්ප්
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,923 11,668 113 Sep 25, 2022 #3 Man nan kiyanne kella karapu wade hari Reactions: Honda.putha
dilann Well-known member Jul 6, 2018 67,096 166,114 113 එකමත් එක රටක Sep 25, 2022 #4 ඔය වගේ එකක්ම ඉන්දියා උන්ට WC එකේ දිනන්න ඕනෑම මැච් එකකදී වෙනවනම් මරු ...
Kodiya97 Well-known member Feb 22, 2018 10,597 22,747 113 අම්බකිස්ස Sep 25, 2022 #5 SHEHAN_GIWANTHA said: dilann said: ඔය වගේ එකක්ම ඉන්දියා උන්ට WC එකේ දිනන්න ඕනෑම මැච් එකකදී වෙනවනම් මරු ... Click to expand... උන් අර රෝඩ් සේෆ්ටි එකත් දැන් ගෲප් බෙදලා. Click to expand...
SHEHAN_GIWANTHA said: dilann said: ඔය වගේ එකක්ම ඉන්දියා උන්ට WC එකේ දිනන්න ඕනෑම මැච් එකකදී වෙනවනම් මරු ... Click to expand... උන් අර රෝඩ් සේෆ්ටි එකත් දැන් ගෲප් බෙදලා. Click to expand...
ruchira55 Well-known member Mar 23, 2012 39,836 40,533 113 Sep 25, 2022 #6 බෝලේ දාන්න කලින් අඩි දෙක තුනක් ඉස්සරහට යන එක නම් වැරදියි. අපිට මෙහෙම අවුට් දැකල පුරුදු නැති නිසා හිරිකිතකුත් දැනෙනවා. වෝනින්ග් එකක් දීලා ඊලඟ සැරේ අවුට් එක දෙනව නම් තව ශේප්.
බෝලේ දාන්න කලින් අඩි දෙක තුනක් ඉස්සරහට යන එක නම් වැරදියි. අපිට මෙහෙම අවුට් දැකල පුරුදු නැති නිසා හිරිකිතකුත් දැනෙනවා. වෝනින්ග් එකක් දීලා ඊලඟ සැරේ අවුට් එක දෙනව නම් තව ශේප්.
your_love Well-known member Apr 7, 2012 14,056 1 11,092 113 Sep 25, 2022 #7 should gv a warning first