ලව් කේස්

Ex එකනක් ඉන්නද

  • එයා එයි ඉවසන් ඉන්න

    Votes: 8 17.8%
  • අලුත් කෙල්ලෙක් හොයාගන්න

    Votes: 37 82.2%

  • Total voters
    45

dilann

Well-known member
  • Jul 6, 2018
    67,028
    165,961
    113
    එකමත් එක රටක
    එයා එයි බන්.. උබ බලන් ඉදපන්…..

    Polish Waiting GIF by Loud Lacquer
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    wena ekk talk karahn bn...ehema awath kalin thibba fit eka ennema nathi tharam.

    එයා එන්නෙ නෑ කිරි පුතේ
    වැඩක් බලාගන්න

    කාලෙ නාස්ති කරන්න එපා
    Awath kisi gathiyak na bn... prashna godak break wela aye set wenawa kiyanne
    hodata inna ewunuth innawa habai
    ------ Post added on Sep 25, 2022 at 10:35 PM
     
    • Sad
    Reactions: Himazharin

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889
    113
    මට නම් වෙන කෙල්ලෙක් ටෝක් කරන්ඩ බෑ වගේ එයා එයි කියලාමයි හිතෙන්නෙ
    mamath ehami hitan hitiye talk karapu kella. anthimata hoda salli kara kollek ekka yalu wuna. kolla num hena hoda buwek. passe uth ekka breakup wela phtographer hukannek wa banda. :eek: