Where are all the Fakes?

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Fake fake ගෑවට ඔවුන් fake නොවේ වෙන්නැති. ඔබ වගේ බත් බැලයන්ට වෙන වැඩ නැති උනාට අනික් මිනිස්සුන්ට වැඩ තියෙනවා. මං එදත් කිවුවනෙ. ඔය fake ඔබ කියලා ඇගිල්ල කරන මිනිස්සු අවුස්ස ගන්නේ ඔබ වගේ බත් බැළයෝම තමා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    යකෝ fake පොන්සි ටික ට පොඩි තට්ටුවක් දීපු ගමන් පිඹගෙන එනවනේ 😂 ඇයි බන් උඹලා fake නෙවෙයි නම් fake කිව්වම ටිපර් වෙන්නෙ 🤣
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ෆේල් පොන්ස් ගේ එක අවතරයක්වත් පේන්න නෑ නේද 😅
    ඌ මේ දවස්වල තට්ටු හතරක ගෙයක් හදන්න පටන්ගෙන ප්ලෑනක් නැතිව , ඉතින් වැඩ වැඩී. අනික ඌ මේපාරත් ඒලෙවල් ලියනවා එ්කට පාඩම් කරන්නත් ඕන. ගියපාර ලියන්න බැරි උනාලු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    Fake fake ගෑවට ඔවුන් fake නොවේ වෙන්නැති. ඔබ වගේ බත් බැලයන්ට වෙන වැඩ නැති උනාට අනික් මිනිස්සුන්ට වැඩ තියෙනවා. මං එදත් කිවුවනෙ. ඔය fake ඔබ කියලා ඇගිල්ල කරන මිනිස්සු අවුස්ස ගන්නේ ඔබ වගේ බත් බැළයෝම තමා.
    ධර්මෙ ඔබට මග වේවා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඌ මේ දවස්වල තට්ටු හතරක ගෙයක් හදන්න පටන්ගෙන ප්ලෑනක් නැතිව , ඉතින් වැඩ වැඩී. අනික ඌ මේපාරත් ඒලෙවල් ලියනවා එ්කට පාඩම් කරන්නත් ඕන. ගියපාර ලියන්න බැරි උනාලු.
    මොන හප්පයක්ද බන් ඒ
     
    • Haha
    Reactions: Cypress and Hydra