ලයිට් බිලයි වතුර බිලයි ආවා.. 🥴🥴🥴

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උබ කරන්ට් එකෙන් වතුර හදනවද බන් ???? :lol::lol: (වික්ටෝරියා බලාගාරෙ වතුරෙන් කරන්ට් එක හදනවා, උබ එකේ අනික් පැත්ත කරනවද බන් ??)
    deep freezer 3, Normal Double door freezer 2, cooler 2 + ect.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    හරිනේ බන් බිලේ ප්රිඉන්ට් කරලා තියෙනේ ප්‍රින්ට් කරලා තිබ්බ ගාන 835.30යි හැබැයි හරි ගාන 1,364ක් කියලා. හුකෑ එතකොට මුන් කලින් මාසෙටත් ගණන් වැඩි කරපු එක ඇප්ලයි කරලද? 😣
    tariff change eka apply wenne August 10 idala. Ethakota billing date eka 10 ta passe bill walata giya masetath add wenawa.

    ceb new tariff
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ Off grid එකේ පිහිටෙන් බිලක් ආවෙ නෑ. රුපියල් 25,000කට එහා පැත්තෙ එන්න ගියපු බිලක් බේරුණේ. පවර් කට් මුකුත් නෑ.
    machan ubata solar power system ekata kochchara giyada? total cost eka?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    Unit 62k use kala nam 1000ta adu wen bilak ganna puluwan. unit 60 awama auto disconnect wenawaa nam lesi.
    යුනිට් 62ක් යූස් කරන්නෙ කොහොමද බන්. එහෙනම් ඉතින් ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහන්නෙ නැතුව, රයිස් කුකර් ගහන්නෙ නැතුව, ෆ්‍රිජ් එක ගහන්නෙ නැතුව, එලියෙ ලයිට් නොදා ඉන්න වෙන්නෙ. 😖

    අපේ ගෙවල් ලඟ කොල්ලෙක්ගෙ ගෙදරක නම් 60 ගානක්ද කොහෙද කිව්ව. උන්ගෙ රයිස් කුකර් නෑ, හීටර් නෑ, දර ලිපේ එහ්ව්ම උයල. හැබැයි ෆ්‍රිජ් එකක් නම් තියේ උන්ගෙත්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    16k wage giya bn.
    Panel 3.2Kw
    Inverter 5Kw
    battery nearly 6kWh LiFePO4
    e kiyanne api hithuwoth ube system eka 15years e efficiency ekenma run unoth (no device replacement costs, maintenance costs, panel degradations) + grid power usage 0 nam,

    1.6mil/15years=106,600 per year
    106,600/12 = ~8,900 per month.

    ube monthly power cost eka 25,000 idan 8,900 ta adu wela, supirine bn. mama harineda?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලයිට් කපල එන එන පාරට ෆ්‍රිජ් එක ඔන් වෙන්න යනවනේ ටහිකෙන කරන්ට් එකක්.
    ෆ්‍රිජ් එක r600 or ඊට වැඩි ගෑස් එකක් නෙමෙ නම් ශේප් එකේ ඕක විකුණලා දාපන්... එක තමයි උබට ලාබම.... පස්සේ පොඩි එකක් ගනින් r600 වලට වැඩි ගෑස් එකක් තියෙන...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    e kiyanne api hithuwoth ube system eka 15years e efficiency ekenma run unoth (no device replacement costs, maintenance costs, panel degradations) + grid power usage 0 nam,

    1.6mil/15years=106,600 per year
    106,600/12 = ~8,900 per month.

    ube monthly power cost eka 25,000 idan 8,900 ta adu wela, supirine bn. mama harineda?
    ඔව්. ඒ එක පැත්තක් විතරයි. මට තව පැනල් 3ක් 4ක් ගහල ලොකු කොස්ට් එකක් යට නොකර මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් එහෙම උනොත් රුපියල් 50,000ක වගේ බිලක් කවර් කරගන්න පුලුවන් වෙයි. මොකද සිස්ටම් එකට යන ගාන යට කරල නිසා පැනල් එකක කොස්ට් එකෙන් විතරක් පැනල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්. එකනොට ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනව බං.
    ඊට පස්සෙ මාර Freedom එකකින් යූස් කරන්නෙ. දවල්වරුවෙ ෆුල් ඒසී දාගෙන ඒ විදියට ඒක තව බෙනෆිට් එකක්.
    තව ගෑස් පාවිච්චිය සම්පූර්ණයෙන්ම නැවැත්තුව ඉන්ඩක්ෂන් කුකර් වලින් විතරයි 3වේල උයන්නෙ. වතුර උණු කරන්නෙ ඔක්කොම කරන්නෙ කරන්ට් එකෙන්. එතකොට ගෑස් එකකට මාසෙකට යට කරන 5000ඉතුරුයි.
    තව නල ලිඳක් වගේ සීන් එකක් ගහ ගත්ත නම් ගානක් යට කරල පිරිසිදු වතුර කිසිම කොස්ට් එකක් නැතුව බොන්න පුලුවන් වතුර බිලත් 0යි එහෙම උනොත්.
    හොඳම ප්‍රයෝජනය ගන්න නම් EV එකක් ගන්න ඕන. එහෙම කරොත් නම් පෙට්‍රල් වලට යන කොස්ට් එක කෙළින්ම ඉතුරුයි. නිකංම වගේ වාහනේ චාර්ජ් කරන්න පුලුවන්.
    උඹට මිස් උන ලොකුම පොයින්ට් එක පවර් කට්. කිසිම පවර් කට් එකක් නෑ එළියෙ කරන්ට් එක යනවද නැද්ද කියල දන්නෙත් නෑ. ඒකෙ Benefit එක ගණං හදල ගන්න බැරි අගයක්.
    අන්තිමට ඉතිං Satisfaction එක. අමුතු ගතියක් තියෙන්නෙ Renewable Energy එක වැඩ කරද්දි. ඒක අමුතුම ෆීලින් එකක් බං.
     
    ac, induction coocker, heaters okkoma run karanna power adinakota awulak nadda bn inverter ekata. pattama high current badune ewa.
    electric vehicle ekak ganna adahasak ehema nadda? ;) hyundai ioni5 ekak wage :love2:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අරූ අතින් කොහොම ලිවත් unit ගාන බලලා බිල හදාද්දී auto හැදෙනවා. මට පේන්නේ අර unit අනු ගානක් ගිය මාසේ තමා වෙනස වෙන්න ඇත්තෙ. ඊගාව මාසේ බිලේ බලපන් අරූ ලියපු ගණයි printed ගානයි වෙනස්ද කියලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ac, induction coocker, heaters okkoma run karanna power adinakota awulak nadda bn inverter ekata. pattama high current badune ewa.
    electric vehicle ekak ganna adahasak ehema nadda? ;) hyundai ioni5 ekak wage :love2:
    Na bn ekama awlak thiyenne hot water shower ekak thiyenawa. Eka nam 3.5Kw wage gannawa. Eka dammoth bypass wenna balanawa inverter eka. Eka daddi ara wage loku load off karanawa bn. Eka witharai ekama prashne. Anith ewa ekata diwwa kiyala loku issue ekak enne na bn. 5Kw exceed wenne na.

    EV ekak ganna eka thamai next target eka bn. Balamuko ithin mun permit ekak mokakhari dunnoth. Thama ekath na neh hariyata kiyanawa witharai. Dollar lankawe indan earn karana unta denna hadanawa kiwwa. Balamuko ithin 😀
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    unit 83ta apita 2458 awane
    ubata ekaka 87 ta 1752 wenne
    kohomada ?

    sakayata mama mekenuth haduwa https://www.pucsl.gov.lk/electricity/electricity-bill-calculator/domestic-2022/
    View attachment 185201
    අමු කාපු හුත්තෙක් බිල් දාන්න එනවා ඇත්තේ. :lol: :lol:.

    මේ ලඟදි ලියුම් කරයගේ බයිසිකල් එක උස්සලා. අපි ඉතින් ආනේ පවු කිය කිය හිටියා. බලනකොට මේක ලියුම් බෙදන්න යන්නෙත් කසිප්පු ගහලා. ඉතින් නැති නොවී තියේ යැ.
     
    • Haha
    Reactions: sakuntha1996