9k awa bn last month 4k wage tibbe. use unat wadi man hitanne
deep freezer 3, Normal Double door freezer 2, cooler 2 + ect.උබ කරන්ට් එකෙන් වතුර හදනවද බන් ????(වික්ටෝරියා බලාගාරෙ වතුරෙන් කරන්ට් එක හදනවා, උබ එකේ අනික් පැත්ත කරනවද බන් ??)
tariff change eka apply wenne August 10 idala. Ethakota billing date eka 10 ta passe bill walata giya masetath add wenawa.හරිනේ බන් බිලේ ප්රිඉන්ට් කරලා තියෙනේ ප්‍රින්ට් කරලා තිබ්බ ගාන 835.30යි හැබැයි හරි ගාන 1,364ක් කියලා. හුකෑ එතකොට මුන් කලින් මාසෙටත් ගණන් වැඩි කරපු එක ඇප්ලයි කරලද?![]()
machan ubata solar power system ekata kochchara giyada? total cost eka?මගේ Off grid එකේ පිහිටෙන් බිලක් ආවෙ නෑ. රුපියල් 25,000කට එහා පැත්තෙ එන්න ගියපු බිලක් බේරුණේ. පවර් කට් මුකුත් නෑ.




eka thama seen ekaගිය මාසෙන් බාගයක් අලුත් බිලට කවුන්ට් වෙනවා.
ඒකයි ඇරියස් විදියට පෙන්නන්නේ...
doller walata peg karata wadak na bn doller eka etanmai, okkoma tika wadi wenoElectricity - 292 units - Rs. 14832.08
Water - 4100.00
![]()
යුනිට් 62ක් යූස් කරන්නෙ කොහොමද බන්. එහෙනම් ඉතින් ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහන්නෙ නැතුව, රයිස් කුකර් ගහන්නෙ නැතුව, ෆ්‍රිජ් එක ගහන්නෙ නැතුව, එලියෙ ලයිට් නොදා ඉන්න වෙන්නෙ.Unit 62k use kala nam 1000ta adu wen bilak ganna puluwan. unit 60 awama auto disconnect wenawaa nam lesi.
march wala prices:-Light bill Rs 3600
Water bill Rs 850
කීයක් ගියාද සෝලාර් ඵකට?
------ Post added on Sep 26, 2022 at 2:30 AM
16k wage giya bn.machan ubata solar power system ekata kochchara giyada? total cost eka?
e kiyanne api hithuwoth ube system eka 15years e efficiency ekenma run unoth (no device replacement costs, maintenance costs, panel degradations) + grid power usage 0 nam,16k wage giya bn.
Panel 3.2Kw
Inverter 5Kw
battery nearly 6kWh LiFePO4
ෆ්‍රිජ් එක r600 or ඊට වැඩි ගෑස් එකක් නෙමෙ නම් ශේප් එකේ ඕක විකුණලා දාපන්... එක තමයි උබට ලාබම.... පස්සේ පොඩි එකක් ගනින් r600 වලට වැඩි ගෑස් එකක් තියෙන...ලයිට් කපල එන එන පාරට ෆ්‍රිජ් එක ඔන් වෙන්න යනවනේ ටහිකෙන කරන්ට් එකක්.
ඔව්. ඒ එක පැත්තක් විතරයි. මට තව පැනල් 3ක් 4ක් ගහල ලොකු කොස්ට් එකක් යට නොකර මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් එහෙම උනොත් රුපියල් 50,000ක වගේ බිලක් කවර් කරගන්න පුලුවන් වෙයි. මොකද සිස්ටම් එකට යන ගාන යට කරල නිසා පැනල් එකක කොස්ට් එකෙන් විතරක් පැනල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්. එකනොට ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනව බං.e kiyanne api hithuwoth ube system eka 15years e efficiency ekenma run unoth (no device replacement costs, maintenance costs, panel degradations) + grid power usage 0 nam,
1.6mil/15years=106,600 per year
106,600/12 = ~8,900 per month.
ube monthly power cost eka 25,000 idan 8,900 ta adu wela, supirine bn. mama harineda?
ac, induction coocker, heaters okkoma run karanna power adinakota awulak nadda bn inverter ekata. pattama high current badune ewa.ඔව්. ඒ එක පැත්තක් විතරයි. මට තව පැනල් 3ක් 4ක් ගහල ලොකු කොස්ට් එකක් යට නොකර මේක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් එහෙම උනොත් රුපියල් 50,000ක වගේ බිලක් කවර් කරගන්න පුලුවන් වෙයි. මොකද සිස්ටම් එකට යන ගාන යට කරල නිසා පැනල් එකක කොස්ට් එකෙන් විතරක් පැනල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්. එකනොට ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනව බං.
ඊට පස්සෙ මාර Freedom එකකින් යූස් කරන්නෙ. දවල්වරුවෙ ෆුල් ඒසී දාගෙන ඒ විදියට ඒක තව බෙනෆිට් එකක්.
තව ගෑස් පාවිච්චිය සම්පූර්ණයෙන්ම නැවැත්තුව ඉන්ඩක්ෂන් කුකර් වලින් විතරයි 3වේල උයන්නෙ. වතුර උණු කරන්නෙ ඔක්කොම කරන්නෙ කරන්ට් එකෙන්. එතකොට ගෑස් එකකට මාසෙකට යට කරන 5000ඉතුරුයි.
තව නල ලිඳක් වගේ සීන් එකක් ගහ ගත්ත නම් ගානක් යට කරල පිරිසිදු වතුර කිසිම කොස්ට් එකක් නැතුව බොන්න පුලුවන් වතුර බිලත් 0යි එහෙම උනොත්.
හොඳම ප්‍රයෝජනය ගන්න නම් EV එකක් ගන්න ඕන. එහෙම කරොත් නම් පෙට්‍රල් වලට යන කොස්ට් එක කෙළින්ම ඉතුරුයි. නිකංම වගේ වාහනේ චාර්ජ් කරන්න පුලුවන්.
උඹට මිස් උන ලොකුම පොයින්ට් එක පවර් කට්. කිසිම පවර් කට් එකක් නෑ එළියෙ කරන්ට් එක යනවද නැද්ද කියල දන්නෙත් නෑ. ඒකෙ Benefit එක ගණං හදල ගන්න බැරි අගයක්.
අන්තිමට ඉතිං Satisfaction එක. අමුතු ගතියක් තියෙන්නෙ Renewable Energy එක වැඩ කරද්දි. ඒක අමුතුම ෆීලින් එකක් බං.
hyundai ioni5 ekak wage Na bn ekama awlak thiyenne hot water shower ekak thiyenawa. Eka nam 3.5Kw wage gannawa. Eka dammoth bypass wenna balanawa inverter eka. Eka daddi ara wage loku load off karanawa bn. Eka witharai ekama prashne. Anith ewa ekata diwwa kiyala loku issue ekak enne na bn. 5Kw exceed wenne na.ac, induction coocker, heaters okkoma run karanna power adinakota awulak nadda bn inverter ekata. pattama high current badune ewa.
electric vehicle ekak ganna adahasak ehema nadda?hyundai ioni5 ekak wage
![]()
අමු කාපු හුත්තෙක් බිල් දාන්න එනවා ඇත්තේ.unit 83ta apita 2458 awane
ubata ekaka 87 ta 1752 wenne
kohomada ?
sakayata mama mekenuth haduwa https://www.pucsl.gov.lk/electricity/electricity-bill-calculator/domestic-2022/
View attachment 185201
.