Inverter for 65W laptop and 2 LED bulbs

sabhada_api

Active member
  • Sep 19, 2022
    92
    119
    43
    45A බැටරියක් ඇති වෙයිද පැය 4ක් විතර දුවා ගන්න
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    416
    133
    43
    1.5 hours වගේ. Laptop battery එක 54Wh
    Laptop eka full charge unama disconnect karanna. Ethakota 4 hours ta wada use karanna puluwan. Mamath use karanawa Lap top + 32 Led TV with bulbs 65Ah (Deep cycle) battery eken 6 hours walata wada
     

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    Laptop eka full charge unama disconnect karanna. Ethakota 4 hours ta wada use karanna puluwan. Mamath use karanawa Lap top + 32 Led TV with bulbs 65Ah (Deep cycle) battery eken 6 hours walata wada
    කොහෙන්ද 65 deep cycle එක ගත්තේ. කීයක් උනාද
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    416
    133
    43
    Calcutale karanne Battery capacity eken half aran voltage eke wadi karanna. Ena uththaren oyage use wena W gana bedanna

    Ex 45Ah

    (45 /2) * 12 = 270

    Lap eka witharak use wenawanam

    270/65

    Battery capacity eken half ganne normal lead acid battery wala 50% wada use karanne nathi nisa
     
    • Like
    Reactions: eksudda and 119©

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,195
    24,503
    113
    Lead Acid battery nam 50% wada discharge karanna epa, 12.1 cut off karanna. ehema gaththama 45/2 = 22.5A

    12 x 22.5 = 270

    Lap ekatai Bulb walatai 100W giyoth, 2.5 hours wage use karanna puluwan
     
    • Like
    Reactions: eksudda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    lap = 65 w
    2 led bulb = 14 w
    ~80w ඕනෙ

    12V / 45 aH battery >> 12 * 45 = 540 wh ( meeka bedanna oona 2 n , batery eken 50% vitharayi use karanna puluwan ) = 270

    270/80 = 3.3 h

    ඕක ඔයිට වඩා අඩු වෙනව ශක්ති හානිය නිසා

    පැය 2 ක් වගේ පුලුවං වෙයි ප්‍රායෝගිකව

    පැය 4 ක් ඕන නං 150 aH වත් දා ගන්න වෙයි බං සේෆ් පිට දුවන්න
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    24v කරපන්. කරලා 24v වලින් 19v 3A වෙන්න අඩු කරලා ලැපට direct දියන්. DC 24v LED දෙකක් දාගනින්. සෑහෙන ශක්ති හානියක් අඩු කරගත්තෑකි