Power backup system for home

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    නිතර පවර් කට් තියෙනවා අපේ පැත්තේ. සතියකට එක පාරක් දෙපාරක් නම් අනිව යනව. සති අන්ත වල පැය 8 විතර කරන්ට් එක නෑ. පල්ලෙහා තියෙන ඒව ටික වත් පැය 24 ( පැය 8 x 3) දුවාගන්න තිබ්බ නම් ඇති. මුලු ගෙදරටම පවර් බැකප් එකක් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් එහෙම එකකට ලොකු ගානක් යනවනේ. අඩු වියදමින් වැඩේ කරගන්න පුලුවන් කොහොමද?

    Laptops
    2 × 50 W = 100 W

    Desktop

    1 × 400 W = 400 W

    Monitors

    3 × 25 W = 75 W

    Routers

    2 × 10 W = 20 W

    Mobile phone (charging)

    1 × 8 W = 8 W

    NVR

    1 × 30 W = 30 W

    බැටරි බැකප්ද? ජෙනරේටර් එකක්ද හොඳ?

    ලොකු බජට් එකක් නම් නෑ. කීයක් වගේ යයිද?

    CCTV cameras
    4 × 7 W = 28 W

    Light

    1 × 12 W = 12 W
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,551
    113
    මමත් ඕක බැලුවා කරන්ට් ආව ගමන්ම. Inverter + Batteries තමයි හොඳම විසඳුම. ඒක Hybrid solar system එකක් වෙනකන් upgrade කරන්න පුලුවන් කියලා තමයි chatgpt කිව්වෙනම්
     
    • Wow
    • Like
    Reactions: meeka and supun_sg

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    ගණන් අඩුම ලෙවෙල් 1 විසදුම බැටරි චාජර් එකක් එක්ක එන ඉන්වර්ටර් එකක් එක්ක බැටරි දාන එක.
    හැබැයි ඉතින් කරන්ට් තියෙන වෙලාවට ග්‍රිඩ් එකෙන් චාජ් වෙන්නේ.

    ලෙවෙල් 2 එකට යනවා නම් ඕකට සෝලා පැනල් එක්ක සෝලා controller එකක් දාන්න පුළුවන්

    මේවට දාන්න ඕන මොන අගයන් වල ඒවාද කියන එක ඔය වොට් ගණන් එක්ක ගණනය කරලා උබට වියදම් කරන්න පුළුවන් මුදල එක්කත් ගලපලා බලලා හදාගන්න ඕන.
     
    • Like
    Reactions: meeka and supun_sg

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    1000W වගේ plan කරන්න වෙනවා , 1000W 12V වලින් අදිනවනම් ආසන්නව 85A එක නිසා 12V නම් හිතන්නවත් එපා
    24v හෝ වැඩි යෙන් බැටරි ගන්න
    ලෙඩ් ඇසිඩ් වලින් නම් ඕක කරන්න අමාරුයි එක නිසා LiPo Battery 24V වත් බැටරි backup එකක් දන්නා වෙයි

    ලෙඩ් ඇසිඩ් වලට සල්ලි නාස්ති කරන්න එපා . අත්දැකීමෙන් ඇනගෙන ඉගෙන ගත්තේ
     
    LiPo4 ඕන් ඔය වගේ Deep Cycle batteries දාලා battery pack එකක් හදාගන්න තමයි චැට් කොල්ලා කිව්වෙත්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Solar ekak try karanna bro. Eka thamai hodama option eka.
    සෝලාර් එකක් ගහන්න තමයි මුලින් හිතුවේ. ඒකට ලොකු ගානක් යනවනේ. :(
    microteck inverter with battery
    මේක මම බලන්නම් මචන්
    මොකද මේ තරම් පවර් කට්? ගෙදර මාරු කරන්න බැරිද?

    inverter + batteries
    අනේ මන්ද බන්... ලයිට් ආව.. ආය ගියා
    මමත් ඕක බැලුවා කරන්ට් ආව ගමන්ම. Inverter + Batteries තමයි හොඳම විසඳුම. ඒක Hybrid solar system එකක් වෙනකන් upgrade කරන්න පුලුවන් කියලා තමයි chatgpt කිව්වෙනම්
    ගොඩක් අය කියල තියෙන්නේ ඒක නේද
    ගණන් අඩුම ලෙවෙල් 1 විසදුම බැටරි චාජර් එකක් එක්ක එන ඉන්වර්ටර් එකක් එක්ක බැටරි දාන එක.
    හැබැයි ඉතින් කරන්ට් තියෙන වෙලාවට ග්‍රිඩ් එකෙන් චාජ් වෙන්නේ.

    ලෙවෙල් 2 එකට යනවා නම් ඕකට සෝලා පැනල් එක්ක සෝලා controller එකක් දාන්න පුළුවන්

    මේවට දාන්න ඕන මොන අගයන් වල ඒවාද කියන එක ඔය වොට් ගණන් එක්ක ගණනය කරලා උබට වියදම් කරන්න පුළුවන් මුදල එක්කත් ගලපලා බලලා හදාගන්න ඕන.
    මේක හොයල බලන්නම් මචන්
    used geniyak ganna ( diesel + silent )
    මේක ලේසි වෙයි කියලත් හිතෙනවා.. ඒත් කිරියේ ත්‍රේඩ් එකක් තිබ්බා මේ ජෙනිය හොඳයිද
    1000W වගේ plan කරන්න වෙනවා , 1000W 12V වලින් අදිනවනම් ආසන්නව 85A එක නිසා 12V නම් හිතන්නවත් එපා
    24v හෝ වැඩි යෙන් බැටරි ගන්න
    ලෙඩ් ඇසිඩ් වලින් නම් ඕක කරන්න අමාරුයි එක නිසා LiPo Battery 24V වත් බැටරි backup එකක් දන්නා වෙයි

    ලෙඩ් ඇසිඩ් වලට සල්ලි නාස්ති කරන්න එපා . අත්දැකීමෙන් ඇනගෙන ඉගෙන ගත්තේ
    මේක නම් වටින ඇඩ්වයිස් එකක්
    තෑමිස්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    - 1 solar tubular battery 12v
    - 1 mppt/pwm charge controller
    - 1 inverter 1000w continous
    - 1 breaker
    - DC wires and clips
    - 1 550-560 panel

    cost less than 1.5lak. can power all that from 9am -5pm. and only some at night

    - 1 solar tubular battery 12v
    - 1 mppt/pwm charge controller
    - 1 inverter 1000w continous
    - 1 breaker
    - DC wires and clips
    - 1 550-560 panel

    cost less than 1.5lak. can power all that from 9am -5pm. and only some at night (drain upto 50% and ur fine). start eka ohoma tama gatte. oya walalenna hadana un hitanna epa. UPS 1k gattat , geniyak gattat oita wada cost. oka aududak use karala battery visi karan saving eka eeta wadi
    ------ Post added on Dec 2, 2025 at 10:42 PM
     
    • Like
    Reactions: meeka

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    726
    705
    93
    සෝලාර් එකක් ගහන්න තමයි මුලින් හිතුවේ. ඒකට ලොකු ගානක් යනවනේ. :(
    1. Issallama inverter ekai battery ekai install karaganna. Ita passe himin panels daganna puluwan. Ethakam bill eka poddak wedi wei hebei.

    2. Nethnam owa gewanna gannath puluwan dan. Ehema unath padu ne bill eka adu wena nisa investment ekak wage thamai. 😎
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    - 1 solar tubular battery 12v
    - 1 mppt/pwm charge controller
    - 1 inverter 1000w continous
    - 1 breaker
    - DC wires and clips
    - 1 550-560 panel

    cost less than 1.5lak. can power all that from 9am -5pm. and only some at night

    ------ Post added on Dec 2, 2025 at 10:42 PM
    12v athi weida

    1. Issallama inverter ekai battery ekai install karaganna. Ita passe himin panels daganna puluwan. Ethakam bill eka poddak wedi wei hebei.

    2. Nethnam owa gewanna gannath puluwan dan. Ehema unath padu ne bill eka adu wena nisa investment ekak wage thamai. 😎
    battery pack ekak ganna tamai baluwe
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    bump

    oya tika serama 12V (laptop eka 19V) e nisa inverters therumak naha convert weddi ahaka yanawa power nikan

    ah desktop ekak thiyenwa neda. brw desktop ekata 400w yanne naha, oya power supply ehemath fake 400w. mokadda pc eka GPU model
     
    • Like
    Reactions: meeka

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,582
    10,855
    113
    නිතර පවර් කට් තියෙනවා අපේ පැත්තේ. සතියකට එක පාරක් දෙපාරක් නම් අනිව යනව. සති අන්ත වල පැය 8 විතර කරන්ට් එක නෑ. පල්ලෙහා තියෙන ඒව ටික වත් පැය 24 ( පැය 8 x 3) දුවාගන්න තිබ්බ නම් ඇති. මුලු ගෙදරටම පවර් බැකප් එකක් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් එහෙම එකකට ලොකු ගානක් යනවනේ. අඩු වියදමින් වැඩේ කරගන්න පුලුවන් කොහොමද?

    Laptops
    2 × 50 W = 100 W

    Desktop

    1 × 400 W = 400 W

    Monitors

    3 × 25 W = 75 W

    Routers

    2 × 10 W = 20 W

    Mobile phone (charging)

    1 × 8 W = 8 W

    NVR

    1 × 30 W = 30 W

    බැටරි බැකප්ද? ජෙනරේටර් එකක්ද හොඳ?

    ලොකු බජට් එකක් නම් නෑ. කීයක් වගේ යයිද?

    CCTV cameras
    4 × 7 W = 28 W

    Light

    1 × 12 W = 12 W
    ජෙනි පුතා ජෙනි
     
    • Like
    Reactions: meeka

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    lead acid tubular battery 12v 200ah battery ekai 500w microtek inverter ekai ganna ekenma charge wenawa, passe kaleka mppt ekai solar panel ekai gahala upgrade karanna puluwan
     
    • Like
    Reactions: meeka

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    1000W වගේ plan කරන්න වෙනවා , 1000W 12V වලින් අදිනවනම් ආසන්නව 85A එක නිසා 12V නම් හිතන්නවත් එපා
    24v හෝ වැඩි යෙන් බැටරි ගන්න
    ලෙඩ් ඇසිඩ් වලින් නම් ඕක කරන්න අමාරුයි එක නිසා LiPo Battery 24V වත් බැටරි backup එකක් දන්නා වෙයි

    ලෙඩ් ඇසිඩ් වලට සල්ලි නාස්ති කරන්න එපා . අත්දැකීමෙන් ඇනගෙන ඉගෙන ගත්තේ
    mokadda une 50% walata wada drain karada?
     
    • Like
    Reactions: meeka