Wife Marketing (Pvt) Ltd.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    CEO ගෙ කෑල්ල ලස්සනයි. ❤️ඒ උනාට උන් ආතල් එකේ කීයක් හරි හොයන් සැපේ ඉන්නවා. ඕනි තැනක ගියත් උන්ට offers එහෙමත් සෙට් වෙනවා නියමයි. මට නම් වැරැද්දක් පේන්නේ නෑ 🙂
     
    • Like
    Reactions: Error365! and nygel

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මේකත් ඉතින් අර දේශපාලුවන්ට ඡන්දෙ දීලා බනිනවා වගේ වැඩක් තමයි.

    අනික් එවුන් අයියේ පයියේ අක්කේ හුක්කේ කියාගෙන පස්සෙන් ගියේ නැත්නම් උන්ටත් ඕක එපා වෙලා උන්ගේ වැඩක් බලන් ඉඳියි. උන් ඉන්ෆ්ලුවැන්සා වෙලා තියෙන්නෙ අනික් උන් හින්දනෙ. ගහන්න ඕනෙ එහෙම පස්සෙන් යන උන්ට.
     
    • Haha
    Reactions: kolavari

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,222
    10,485
    113
    කව්ද අඩේ අපේ අය්ඩියා උස්සලා පෝස්ට් හදන එකා.. :lol: මොනවා උනත් එල හොදේ..:Pකිරියේ cringe toxic බෙසික් පුතාලා ටිකක් නැට්ට පාගන් දැගලුවට බුකියේ නම් හොද ප්‍රතිචාර ටිකක් තියෙනවා..ඔව්න් තමා අනේ අක්කේ අයියේ කිය කිය යුටියුබ් එකෙත් කමෙන්ට් දදා පුප දෙන්නේ :D:D @nygel මේ පොන්නප්පු හිතන් ඉන්නේ තමන්ගේ වයිෆ් ලස්සනම් මාකට් කරන්න පුලුවන් කියලා.. @kolavari මූ අනිත් එකා තොපි දෙන්නත් පොන්හබ් චැනල් එකක් හරි පටන් ගනිල්ලා..කැරි බූරුවෝ :lol::lol:

    image.png
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426

    Credit dnnm suddh
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ කාලය අතරතුරේ රෝගය වැළඳුනු තැනැත්තාගෙන් යම් යම් නිශ්චිත හැසිරීම නිරීක්ෂණය කරන්න පුළුවන්. ආහාර ගැනීමට ඇති උනන්දුව අඩුවීම හෝ ආහාර ප්‍රතික්ෂේප කිරීම, විකාරරූපී, මායාකාරී දෙය පිළිබඳ නිතර කතාකිරීම, යම් නොපෙනෙන පුද්ගලයෙකු හෝ බලවේගයක් තමා තුළ හෝ අවට තිබේයැ යි විශ්වාසය, තනිවම කතාකිරීම හෝ මිමිණීම, අහේතුකව මහ හඬින් සිනාසීම, සහ ඇතැම්විට දුක්සහිත හැඟීම් ඇතිවීමත් බහුලව කළ හැකි නිරීක්ෂණයන්.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එපා එපා යකෝ මොන ක්‍රෙඩිට්ද..මන් උබව ලයික් කරලා තියෙන්නේ..දිගටම ආතල් දීපන්..ක්‍රෙඩිට් ඕනේ නෑ :D
    wedak netnm arake comments blpn , tipper godai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Deshan Rashmika
    ජීවිතේ විදිනවා සතුටින් ඉන්නවා ඒ අය තව දෙයක් අපි කොහෙ හරි යනවා නම් යන්න කලින් හොදාටම දැනුවත් වෙලා යන්න ගොඩක් වටින දෙයක්
    අපි දේවල් දිහා බලන විදියෙනුයි ඕක වෙන්නේ
    ඒ හැමෝම එයාලා පවුලක් විදියට එයාලගෙ ජීවිතේ විශේෂ දේවල් එයාල ලෝකේ දකින දේවල් අනිත් අය එක්ක බෙදා ගන්නවා එකට මෙහෙම පිළිතුරක් දක්වන්න එපා...
    අපි හැමෝම ට්‍රිප් යනවා අපි එහෙම ගමන්ක් යද්දී යන්න කලින් ඒ ගමන ප්ලැන් කර ගන්නා ලොකු උදවක් නෙද අපිට වෙන්න පුලුවන් කරදර බාධක කලින්ම දැන ගෙන ඒ ගමන ලස්සනට යන්න කොයි තරම් උදාවූවක්ද මේ දේවල්
    චුටි දරුවෙක්ගෙ දගකාරකම් දකිද්දි කොයි තරම් සතුටක්ද එකට මෙහෙම දේවල් කියන්න එපා...
    අපිට දකින්න බැරි දේවල් කවදවත් යන්න බැරි දේවල් දකින්න පුළුවන් එක ලොකු දෙයක් නෙද
    😪
    😪
    😪
    😪
     
    • Haha
    Reactions: Dishta Didin

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,537
    6,520
    113
    කව්ද අඩේ අපේ අය්ඩියා උස්සලා පෝස්ට් හදන එකා.. :lol: මොනවා උනත් එල හොදේ..:Pකිරියේ cringe toxic බෙසික් පුතාලා ටිකක් නැට්ට පාගන් දැගලුවට බුකියේ නම් හොද ප්‍රතිචාර ටිකක් තියෙනවා..ඔව්න් තමා අනේ අක්කේ අයියේ කිය කිය යුටියුබ් එකෙත් කමෙන්ට් දදා පුප දෙන්නේ :D:D @nygel මේ පොන්නප්පු හිතන් ඉන්නේ තමන්ගේ වයිෆ් ලස්සනම් මාකට් කරන්න පුලුවන් කියලා.. @kolavari මූ අනිත් එකා තොපි දෙන්නත් පොන්හබ් චැනල් එකක් හරි පටන් ගනිල්ලා..කැරි බූරුවෝ :lol::lol:

    image.png
    CEO, Cleaning unge nam danna ekek danna balanna.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කව්ද අඩේ අපේ අය්ඩියා උස්සලා පෝස්ට් හදන එකා.. :lol: මොනවා උනත් එල හොදේ..:Pකිරියේ cringe toxic බෙසික් පුතාලා ටිකක් නැට්ට පාගන් දැගලුවට බුකියේ නම් හොද ප්‍රතිචාර ටිකක් තියෙනවා..ඔව්න් තමා අනේ අක්කේ අයියේ කිය කිය යුටියුබ් එකෙත් කමෙන්ට් දදා පුප දෙන්නේ :D:D @nygel මේ පොන්නප්පු හිතන් ඉන්නේ තමන්ගේ වයිෆ් ලස්සනම් මාකට් කරන්න පුලුවන් කියලා.. @kolavari මූ අනිත් එකා තොපි දෙන්නත් පොන්හබ් චැනල් එකක් හරි පටන් ගනිල්ලා..කැරි බූරුවෝ :lol::lol:

    image.png
    දේශපාලකයන්ට බැන්නට ලංකාවෙ බහුතරයක් ඉන්නෙ කුහක ඉරිසියාකාර හැත්තක්. ඉතින් මුන්ට හරියන්නෙ නන්දසේන, සිරිසේන, රනිල් වගේ පාලකයො තමයි. අනික ඔය ආදරේ, කසාද ජීවිතේ ගැන වැඩිපුරම හෑලි ලියන්නෙ උඹලා ගෑනුන්ගෙ දණහිසෙන් උඩ දැකලා නැති තනිකඩ අනාත ජීවිත.
    ඔය මිනිස්සු ජීවත් වෙන්නෙ ආතල් ගන්නෙ තමන් හම්බ කරපු සල්ලි වලින්, ඒ හන්දා කනවැන්දුම් ගෑනු වගේ මඩ ගහන්න එපා, හොයලා බලපන් තෝ චන්දෙ දුන්න එකා ගැන.
     
    • Like
    Reactions: Hasistranger

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,222
    10,485
    113
    දේශපාලකයන්ට බැන්නට ලංකාවෙ බහුතරයක් ඉන්නෙ කුහක ඉරිසියාකාර හැත්තක්. ඉතින් මුන්ට හරියන්නෙ නන්දසේන, සිරිසේන, රනිල් වගේ පාලකයො තමයි. අනික ඔය ආදරේ, කසාද ජීවිතේ ගැන වැඩිපුරම හෑලි ලියන්නෙ උඹලා ගෑනුන්ගෙ දණහිසෙන් උඩ දැකලා නැති තනිකඩ අනාත ජීවිත.
    ඔය මිනිස්සු ජීවත් වෙන්නෙ ආතල් ගන්නෙ තමන් හම්බ කරපු සල්ලි වලින්, ඒ හන්දා කනවැන්දුම් ගෑනු වගේ මඩ ගහන්න එපා, හොයලා බලපන් තෝ චන්දෙ දුන්න එකා ගැන.
    හරි යකෝ ඉතින් දැන් උබලා ආසයි කියලා අපිත් ආස වෙන්න ඕනෙද..උබනේ ගෑනි වගේ වැලපෙන්නේ..උන් පබ්ලික් දාන්නේ ඉතින් අපිත් මේවා පබ්ලික් කතා කරනවා..උබෙන් පුදුම වදයකනේ තියෙන්නේ🙄
     
    • Haha
    Reactions: KrishanL89

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    කව්ද අඩේ අපේ අය්ඩියා උස්සලා පෝස්ට් හදන එකා.. :lol: මොනවා උනත් එල හොදේ..:Pකිරියේ cringe toxic බෙසික් පුතාලා ටිකක් නැට්ට පාගන් දැගලුවට බුකියේ නම් හොද ප්‍රතිචාර ටිකක් තියෙනවා..ඔව්න් තමා අනේ අක්කේ අයියේ කිය කිය යුටියුබ් එකෙත් කමෙන්ට් දදා පුප දෙන්නේ :D:D @nygel මේ පොන්නප්පු හිතන් ඉන්නේ තමන්ගේ වයිෆ් ලස්සනම් මාකට් කරන්න පුලුවන් කියලා.. @kolavari මූ අනිත් එකා තොපි දෙන්නත් පොන්හබ් චැනල් එකක් හරි පටන් ගනිල්ලා..කැරි බූරුවෝ :lol::lol:

    image.png
    cleaning dennage channel eka mokakda?