Idam nam patta ganan danඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...![]()
අපටත් ඔය සෙතේම තමයි. ඉස්සර වැරදි නැති වෙයි කියලා අත ඇරපු ඉඩම් දැන් පට්ට ගණන්..අනිත් එක සමහර ඒවට business valuve එකකුත් ඇවිල්ලාඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...![]()
ඌ නේද බන් මුලින්ම payment එක කරේ.. එක නිසා නේ bit coin , payment වලට සෙට් උනේ?ඕවා මොනවද බං. Bitcoin වලට pizza order කරපු එකෙකුත් හිටියේ.
Itin ubala dan ohoma kiwwata dan tiyana ganata ubalata araganna puluwanda idamak. Habai thawa 30 years walin wage ubalage lamai kiyanna ganiwi ape thattalata ea kaledi mechra aduwata tibba idamakwt ganna bari unane kiyala. Mamath ape tattalata oka kiyanwa.අපටත් ඔය සෙතේම තමයි. ඉස්සර වැරදි නැති වෙයි කියලා අත ඇරපු ඉඩම් දැන් පට්ට ගණන්..අනිත් එක සමහර ඒවට business valuve එකකුත් ඇවිල්ලා
ඌ නේද බන් මුලින්ම payment එක කරේ.. එක නිසා නේ bit coin , payment වලට සෙට් උනේ?
අඩෝ ඔව් බං... ලංකාවේ ඉන්නකොට උදේ හවස දකින ඉඩම. පට්ට දුකයි දකිනකොට... අද තිබ්බා නං කෝටිපතියො... මොනවා කරන්නද...අපටත් ඔය සෙතේම තමයි. ඉස්සර වැරදි නැති වෙයි කියලා අත ඇරපු ඉඩම් දැන් පට්ට ගණන්..අනිත් එක සමහර ඒවට business valuve එකකුත් ඇවිල්ලා
ඌ නේද බන් මුලින්ම payment එක කරේ.. එක නිසා නේ bit coin , payment වලට සෙට් උනේ?
දැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.Itin ubala dan ohoma kiwwata dan tiyana ganata ubalata araganna puluwanda idamak. Habai thawa 30 years walin wage ubalage lamai kiyanna ganiwi ape thattalata ea kaledi mechra aduwata tibba idamakwt ganna bari unane kiyala. Mamath ape tattalata oka kiyanwa.
Ow habay eka atta tamai. Dan idam hugak adu wela tiyenne.දැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.
96යේ 85,000කියන්නෙ දැන් කීයක් වගේ දඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...![]()
අක්කර බාගෙට පොඩ්ඩක් අඩුයි ලු ඉඩම. මුලු ඉඩමම 85දාහට දෙන්නම් කියලා තියෙන්නේ. ඔන්න බලාපංකෝ ගාන...96යේ 85,000කියන්නෙ දැන් කීයක් වගේ ද
අද කියන ගනන් ගෙවන්න අමාරුයි වගේ තමයි එදත් ඒ ගණන් ගෙවන්න අමාරුයිදැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.
ඕවා මොනවද, අපේ සීයා 1980s වල 25,000ට ගත්ත ඉඩම දැන් ලක්ෂ 300 ත් පන්නලාඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...![]()

සල්ලි තිබුණා බං. එහෙම තියෙද්දී වැඩක් නෑ කියලා අරන් නැත්තේ... දැන් ඉඩම් කෑල්ලක් හොයා ගන්න නෑ.ඔක්කොම තියන්නේ ගෙවල් හදපු ඒව. ගෙවල් වලටත් එක්ක නේ ගාණ කියන්නේ.. දැන් ගොඩක්ම මිල වැඩිඅද කියන ගනන් ගෙවන්න අමාරුයි වගේ තමයි එදත් ඒ ගණන් ගෙවන්න අමාරුයි
ඔයාගෙ ළමයිත් ඔය කතාවම කියයි
අපේ තාත්තලට අඩුවට ගන්න තිබිලත් අරගෙන නෑ කියල
ඒ කාලෙ අතේ සල්ලි තිබිල / loan දාල ගන්න පුලුවන්කම තිබිල ත් ගත්තෙ නැත්නම් අපරාදයක් ඉතින් හැබැයි