1kv inverter and 1.2kv lithium iron battery?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    me configuration eke inverter ekakuth,battery ekakuy gahuwoth 1 fan+3 12w LED lights + laptop/LED TV wage kocchara welawak use karanna puluwan da?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    බැටරිය 1.2kWh වෙන්න ඇති
    සාමාන්‍යෙන් ලිතියම් බැටරියෙ කැපෑසිටි එකෙන් 80%ක් වගේ තමයි යූස් කරන්න පුලුවන් සහ ඉන්වර්ටරේ එෆිශන්සි එක 90%ක් කියලා හිතුවොතින්
    යූසබල් කැපෑසිටි එක වෙන්නෙ 1200Wh*0.8*0.9 = 864Wh වගේ
    මේ ගාන උඹගෙ බඩු වල වොට් ගනන් වල එකතුවෙන් බෙදුවම පැය කීයක් පුලුවන්ද කියලා එනවා

    Fan එක 45w
    ලයිට් 3ට 36W
    Lap එක 70W
    TV එක 50W
    Total = 201W
    පැය ගාන = 864Wh/201W = පැය 4යි විනාඩි 15ක් වගේ පුලුවන්
     
    machan ethakota day time solar panel ekak ehemath gahala 1000w withara eken duwanawa kiyala hithama ..ethakota gedara rice cooker ekak wage ekak on karoth mokada wenne? inverter eka off wenawada? natthan solar walin upari aragena adupaduwa grid eken gannawada?
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,609

    hybrid inverter or charge controller? 500 panel 2k gahuwa kiala 1000 generate wen na. panel walin vitarak direct duwanna ba. 1kw inverter gatta kiala 1kw use karanna ba 700w wage tama puluwan. 500w use karanwa nam 1kw ekak ganna. 1kr oni nam 2kw ganna. rated power wadi oni ekak plug karot breaker dala tibbot eka off wenawa nattan inverter load wela off wenawa . ganna battery eka hodai nam loku amp ganak drain karanna puluwan nattan amaruwen adagena gihin trip wei.

    5kw gahuwat water heater, ac, infrared cookers, iron use karanna recommend karan na man off grid system walin
     
    depends
    සමහර ඉන්වර්ටර් තියනවා බැටරිලස් දුවන්න පුලුවන් ඒවා. හැබැයි ඒවා High PV එතකොට පැනල් දෙකකින් වගේ ඒව දුවන්න බැහැ පැනල් වල වෝල්ටේජ් එක 200v වගේ තියෙන්න ඕන එතකොට නම් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් හැබැයි යූස් කරන වොට් ගාන වගේ ඩබල් වත් පැනල් තියෙන්න ඕන නැත්නම් ඉන්වර්ටර් එකෙන් ඕෆ් වෙනවා
    සමහර හයිබ්‍රිඩ් ඉන්වර්ටර් තියනවා ලෝඩ් ශෙයාරින් ෆන්ශන් එක තියන, එහෙම එකක් නං අපි දාල තියන ප්‍රයොරිටි එක අනුව මුලින් සෝලා වලින් අරගෙන මදි පාඩුව ග්‍රිඩ් එකෙන් හරි බැටරියෙන් හරි ගන්නවා
    හැබැයි 1KW වගේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කොලිටි ඒව ටිකක් අඩුයි ඒක නිසා ඔය කියපු ඇඩ්වාන්ස් ෆීචර්ස් ඕන නං අඩු ගානෙ 3KW වත් ඉන්වර්ටරයක් ගන්න වෙයි

    High PV ඉන්වර්ටර් පැනල් වලින් විතරක් දුවන්න පුලුවන් අවශ්‍ය තරම් පැනල් දාල තියනවා නම්. හැබැයි බැරි වෙලා හරි අවුව අඩු වෙලා සෝලා ජෙනරේශන් එක අඩු උනොත් ඒ අඩු ප්‍රමානෙ කවර් කරගන්න බැටරි හරි ග්‍රිඩ් එක හරි නැත්නම් ඉන්වර්ට් එකෙන් අවුට්පුට් එක ඕෆ් කරනවා වෙනවා

    මම 5KW ඉන්වර්ටර් එකෙන් AC එකයි Rice cooker එකයි දෙකම එක සැරේ දාල තියනවා අනෙක් ලයිට් ෆ්‍රිජ් එක්ක අවුලක් වෙන්නෙ නැහැ බන් රයිස් කුකර් එක 2000W ගන්නවා ඒසී එක උපරිම 1200w වගේ ගන්නවා ඔන් කරපු ගමන් ඊට පස්සෙ 40-300W අතරෙ තියෙන්න ඔය සේරම ඔන් කරලා තියෙද්දි නෝමලි 3000W වගේ ඉන්වර්ටර් එකෙන් ගන්නෙ. ඒක ඉන්වර්ටර් එකට ගානක් නැහැ හීට් වෙන්නෙවත් නැහැ
    සාමාන්‍යෙන් ඉන්වර්ටර් එක පැය 24ම ඔන් එකේ තියෙන්න පොඩ්ඩක්වත් හීට් වෙන්නෙ නැහැ නෝමල් යූසේජ් එකේදි නං
     
    Last edited:
    • Like
    Reactions: mayadmax

    yes mat ac duwanawa. podak condition balagena inna oni. gedara taniyama nam inne can manage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    yes mat ac duwanawa. podak condition balagena inna oni. gedara taniyama nam inne can manage.
    මම ඉන්වර්ටරේ අවුට් එකට 20A breaker එකක් දාල තියෙන්නෙ වැඩි හොඳට
    එතකොට ඉන්වර්ටරේ ට්‍රිප් වෙන්න කලින් බ්‍රේකර් එක ට්‍රිප් වෙනවානේ ඉන්වර්ටරේ පීක් පවර් එක 8KW පුලුවන් ඒත් බ්‍රේකර් එක 4.6KW වලදි ඔෆ් වෙයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,609
    113
    මම ඉන්වර්ටරේ අවුට් එකට 20A breaker එකක් දාල තියෙන්නෙ වැඩි හොඳට
    එතකොට ඉන්වර්ටරේ ට්‍රිප් වෙන්න කලින් බ්‍රේකර් එක ට්‍රිප් වෙනවානේ ඉන්වර්ටරේ පීක් පවර් එක 8KW පුලුවන් ඒත් බ්‍රේකර් එක 4.6KW වලදි ඔෆ් වෙයි
    thats good. mat ehema tama karala tienne. inverter auto switch off wenna den na
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    බැටරිය 1.2kWh වෙන්න ඇති
    සාමාන්‍යෙන් ලිතියම් බැටරියෙ කැපෑසිටි එකෙන් 80%ක් වගේ තමයි යූස් කරන්න පුලුවන් සහ ඉන්වර්ටරේ එෆිශන්සි එක 90%ක් කියලා හිතුවොතින්
    යූසබල් කැපෑසිටි එක වෙන්නෙ 1200Wh*0.8*0.9 = 864Wh වගේ
    මේ ගාන උඹගෙ බඩු වල වොට් ගනන් වල එකතුවෙන් බෙදුවම පැය කීයක් පුලුවන්ද කියලා එනවා

    Fan එක 45w
    ලයිට් 3ට 36W
    Lap එක 70W
    TV එක 50W
    Total = 201W
    පැය ගාන = 864Wh/201W = පැය 4යි විනාඩි 15ක් වගේ පුලුවන්
    LiFePO almost 100% wage neda?
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    machan ethakota day time solar panel ekak ehemath gahala 1000w withara eken duwanawa kiyala hithama ..ethakota gedara rice cooker ekak wage ekak on karoth mokada wenne? inverter eka off wenawada? natthan solar walin upari aragena adupaduwa grid eken gannawada?
    Hybrid da inverter ganna yanne? Komath inverter eke gahapu gana thama uparima output denna puluwan, mama use karanawa 2kw normal inverter ekak, vott meter ekak dala tiyenne ampear 7.6 kata wada 3 seconds addoth nawatinna eka program karala, e nisa awlak na inverter ekata over giyoth, lead acid wage nam tiyenne loku items use karanna epa, mama use karanawa 500w wage rice cooker, eka safe, 1000w solar tiyenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Lion and LiFePo dekama same da? na neda? LiFePo is better than Lion neda?
    100% ඩිස්චාජ් කරත් පර්මනන්ට් ඩැමේජ් එකක් නැහැ හැබැයි ලෝන්ග් ටර්ම් බැලුවම 80% තමයි රෙකමන්ඩ් කරන්නෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    100% ඩිස්චාජ් කරත් පර්මනන්ට් ඩැමේජ් එකක් නැහැ හැබැයි ලෝන්ග් ටර්ම් බැලුවම 80% තමයි රෙකමන්ඩ් කරන්නෙ
    ah hari hari.. dan click
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    reply karapu katath thanks ..e kiyanne 1 kv wage inverter ekakuy,1.2kv litthiu battery ekakuy, 500w wage solar pannels dammoth loku deyak karanna ba neda? day time wath gedara use karana dewal tika solar walin adinna madi neda e kiyanne? (2FAns ,laptop,inverter fridge,CCTV)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    reply karapu katath thanks ..e kiyanne 1 kv wage inverter ekakuy,1.2kv litthiu battery ekakuy, 500w wage solar pannels dammoth loku deyak karanna ba neda? day time wath gedara use karana dewal tika solar walin adinna madi neda e kiyanne? (2FAns ,laptop,inverter fridge,CCTV)

    බැටරි කැපෑසිටි එක පැනල් කැපෑසිටි එක එහෙම කැල්කියුලේට් කරලා හදා ගන්න ඕන

    සේරම උපකරන ටික දාල වැඩිම වොට් ගානක් යන වෙලාව බලලා ඊට වඩා ටිකක් වැඩියෙන් ඉන්වර්ටර් එක ගන්න එක සේෆ්
    ඔය දාල තියන බඩු ටිකට විතරක්ම නම් 1KW ඉන්වර්ටරේ හොඳටම ඇති. ඉන්වර්ටර් වල Peak power/Norminal පවර් කියලා දෙකක් තියනවා 1KW නෝමිනල් පවර් නං පීක් පවර් එක 2KW වගේ ඇති. පීක් පවර් එක තත්පර කීපෙකට වගේ තමයි ගන්න පුලුවන්
    නෝමිනල් 1KW ගන්න පුලුවන් ඉන්වර්ටර් එකක් ගත්නවා නං ඔයාගෙ ප්‍රශ්නෙ හරි

    බැටරි කැපෑසිටි එක වෙන්නෙ ඔයාට පැය කීයක් යූස් කරන්න ඕනද කියන එක මත. කලින් අහල තිබුනු විදියට ඔයා දාපු බැටරියෙන් පැය 4ක් විතර ඔය බඩු ටික දුවාගන්න පුලුවන්
    ඒ ලිස්ට් එකේ ෆ්‍රජ් එක නැහැනේ ෆ්‍රජ් එකත් එකතු උනාම පැය 2-2.5ක් වගේ බැටරියෙන් පුලුවන් වෙයි. දවල්ට හොඳට අවුව තියනවා නං දවල් ටයිම් එකේ ගොඩක් දුරට සෝලා වලින් විතරක් කවර් කරගන්න පුලුවන් වෙයි

    පැනල් කැපෑසිටි එක තීරනය කරන්නෙ දවසක් ඇතුලත බැටරිය චාජ් කරගන්න පුලුවන්ද කියලා. සාමාන්‍යෙන් ලංකාවෙ උපරිම පැනල් වලින් ජෙනරේශන් එකක් එන්නෙ පැය 5ක් වගේ. එතකොට 500W පැනල් එකකින් 2500Wh = 2.5KWh ජෙනරේට් වෙනවා. එතකොට ඔයාගෙ බැටරිය 1.2KWh නිසා දවල් ටයිම් යූසේජ් එකත් එක්ක බැලුවත් බැටරි චාජ් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව

    ෆ්‍රජ් එකත් ලිස්ට් එකට ඇඩ් වෙනවා නං ලොකු වෙලාවක් බැටරියෙන්ම දුවා ගන්නත් ඕන නං බැටරිය සහ පැනල් විතරක් වැඩි කරන්න පුලුවන්
    උදාහරනයක් විදියට 500W පැනල් එක නැතිව 400W පැනල් දෙකක් දාන එක වගේ
    බැටරිය ඔයාට කොයි තරම් වෙලාවක් බැටරියෙන් විතරක් දුවන්න ඕනද කියන එක මත ගන්න ඕන
    නමුත් දැන් පවර් කට් එක, එක දිගට තියෙන්නෙ පැය එක හමාරක් විතරක් වගේ නිසා ෆුල් ඕෆ් ග්‍රිඩ් යන එක ගැන හිතන්නෙ නැතිව දවල් ටයිම් එක සෝලා වලින් ඇදලා රෑට ලයිට් ගියොත් විතරක් බැටරියට මාරු වෙන්න වැඩේ කරනවා නං ඔයා දාල තියන බඩු ටික ඇති.

    ඔය ලිස්ට් එකේ තව දාපු නැති දෙයක් තියනවා, චාජ් කන්ට්‍රෝලර් එකක් දාන්න ඕන. සෝලා පැනල් කෙලින්ම බැටරියට කනෙක්ට් කරන්න බැහැ චාජ් කන්ට්‍රෝලර් එක හරහා තමයි කනෙක්ට් කරන්න ඕන. ඒකත් ටිකක් ගනන්.
     
    Godak thanks machan explanation ekata :D