Maradana Railway Station ekata vehicle parking ekak thiyanawada machans?
Hodata hitiපංචිකාවත්තේ
දැන් ඉස්සර තරම් කේස් නෑ.... නවත්තන නිසා කියන්නේ.Hodata hiti![]()
Amboooo me kaale mama nam loweth risk ekak ganne ne ban. Minissu kanna nathiwa one mari wadak karanna balan inneදැන් ඉස්සර තරම් කේස් නෑ.... නවත්තන නිසා කියන්නේ.
එහම් බැලුවොත් මරිය කඩේ / ඩීන්ස් පාර කියලත් වෙනසක් නෑ...
දවල් වරුවේ, කලබල වේලාවන් වල නම් අවුලක් ඇත්තෙම නැති තරම්. (100% නෑ කියලා කියන්න බෑ මොකද මම නෙමේ නේ හොරකම් කරන්නේ. හැබැයි ඒ රිසක් එක චාමැස් -කොටුවේ දැම්මත් එච්චරයි)Amboooo me kaale mama nam loweth risk ekak ganne ne ban. Minissu kanna nathiwa one mari wadak karanna balan inne