Maradana Railway Station Vehicle Parking

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    ඇතුලේ පාකින් නැහැ, ඉස්සරහ එක ඉස්සරහම පොඩි බස් ගහන තැනක් තියෙනවා. එතන ගහපන්. නැත්නම් ඩීන්ස් පාරේ ගහලා පොඩ්ඩක් ඇවිදගෙන යමන් ස්ටේෂන් එකට.
     
    • Like
    Reactions: kinkon and ramkhan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    station එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ සහිරා එකට අල්ලලා තියන ප්‍රයිවෙට් එකේදාන්න. එතන වාහන 20-25ක් තමා දන්නා පුලුවන්. එතන පිරිලා නම් පංචිකාවත්තේ දාලා යන්න.
    තව ඕනා නම් ඩීන්ස් පාර, එතකොට මරදාන පාරේ තියනවා පාර අයිනේ. එත් දුර වැඩියි නේ...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,286
    113
    දැන් ඉස්සර තරම් කේස් නෑ.... නවත්තන නිසා කියන්නේ.
    එහම් බැලුවොත් මරිය කඩේ / ඩීන්ස් පාර කියලත් වෙනසක් නෑ...
    Amboooo me kaale mama nam loweth risk ekak ganne ne ban. Minissu kanna nathiwa one mari wadak karanna balan inne
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    Amboooo me kaale mama nam loweth risk ekak ganne ne ban. Minissu kanna nathiwa one mari wadak karanna balan inne
    දවල් වරුවේ, කලබල වේලාවන් වල නම් අවුලක් ඇත්තෙම නැති තරම්. (100% නෑ කියලා කියන්න බෑ මොකද මම නෙමේ නේ හොරකම් කරන්නේ. හැබැයි ඒ රිසක් එක චාමැස් -කොටුවේ දැම්මත් එච්චරයි)
    පාර වන්වේ කරලා පාරකින් ඔෆිශියලි හැදුවට පස්සේ වැඩේ ගොඩක් අඩු උනා. අනික කඩ වලින් දැන් කැමති නෑ ඉස්සරහා කාර් වල කඩනවට උන්ට එන කස්ටමර් ලා කඩෙන නිසා. අනික CCTV.
    කොහොමත් බෑග් මලු එහෙම අරන් බැහැලා ආයේ පැය 5-6 කට එන්නේ නැති ලෙවල් එකට නම් දාලා ගිහින් නෑ....
     
    • Love
    Reactions: Sandy_Fdo

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    logo.png