මේකෙන් අල්ලනවා නම් ටිකක් ඈතට ගිහින් දාන්න. මොකද ලඟ දැම්මොත් ආයෙත් හොයාගෙන එන්න තියන ඉඩ ගොඩක් වැඩියි.
boralla kanaththata dagena yanawa.
මේකෙන් අල්ලනවා නම් ටිකක් ඈතට ගිහින් දාන්න. මොකද ලඟ දැම්මොත් ආයෙත් හොයාගෙන එන්න තියන ඉඩ ගොඩක් වැඩියි.
Ou geniyaddi miyage as 2 wahala geniyapan..මේකෙන් අල්ලනවා නම් ටිකක් ඈතට ගිහින් දාන්න. මොකද ලඟ දැම්මොත් ආයෙත් හොයාගෙන එන්න තියන ඉඩ ගොඩක් වැඩියි.
tamuse maha aathal dedaru piyek ooiගේ ඇතුලට මීයෙක් එනවා දැන් දවස් කීපයක් ඉදන්.
පවු පුරවගන්නේ නැතුව මුට ෂොට් එක දෙන්න විදියක් තියේද?
rat kill එකක් ගෙනත් නිකන් උට කන්නම නෙවෙයි, නිකන් ඔහේ දාලා තිබිලා ඌ කෑවොත් පවු සිද්ද වෙයිද?
kude redda kapanawa bola, molayak nedda, mee bijjak taramwathකුඩයක් හදපන්
අර කෑම මෙසේ කෑම වහන ප්ලාස්ටික් කුඩ තියෙන්නේ එකක් ගනින්
හදල මිය ගැවසෙන පැත්තේ කුඩය තියපන්.
කුඩේ පැත්තක් ඉස්සෙන්න කොටුකැල්ලක් හිටවන්න, කොටුවේ අග නුලක් ගෙටගහපන්.
කුඩය මැදට වෙන්න පාන් කැල්ලක් තියපන් නුල එක්ක ගැටගහල
මිය පාන් කැල්ල කන්න අදිනකොට නුල ඇදිල කුඩේ වැටෙනවා මිය ඇතුලේ
දැන් කුඩේ ඇදන් ගිහින් මියව එලියට දාපන්

kawuda hutto dedaru.tamuse maha aathal dedaru piyek ooi