කහ LED OR සුදු LED

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Poddak model eka kiyapanko. Impossible vage ehema venna
    අර පරණ සූත්‍රිකා බල්බ බං. එලියට දාලා තිබුනේ මෙච්චර කල්. ඒව ඉතින් 60w, 40w etc වගේ මේ තියන්නේ.. එලියටත් පැයකට වඩා පත්තු වෙන තැන් වලට led දාන්න කියලා බැලුවේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අර පරණ සූත්‍රිකා බල්බ බං. එලියට දාලා තිබුනේ මෙච්චර කල්. ඒව ඉතින් 60w, 40w etc වගේ මේ තියන්නේ.. එලියටත් පැයකට වඩා පත්තු වෙන තැන් වලට led දාන්න කියලා බැලුවේ
    ඒව මාරු කරපන් බන්... උඹට 60W energy eken a eliya thiyena LED 5k vage paththu kara haki