Sri Lanka Ranked 5th on Worlds 15 most chilled out Country list :) ( at least its something )

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    ඔව් බන් සිරාවටම , ඔය පරීක්ශණේ කරන්න ඇත්තේ පඩි හම්බුණ සතියේ....සුපිරියට ඒ සතිය ගෙවනවා, ට්‍රිප් යනවා....කනවා ....බොනවා....

    අන්තිම සතියේ , කන්නේ නෑ, කක්කා යන්නේ නෑ, උගස් කරපුවා මතක් වෙද්දී උන්ඩුක පිච්චිලා යනවා....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    friends smoke GIF

    ලංකාව ලොකෙ එලකිරිම රටක් කරන්න පුලුවන් ලේසියෙන්ම. තට්ටයො සෙට් එකයි මීක් නැති කාදිනල් පොන්නයාවයි ඔක්කොම ආගමික පකයො ටිකට පුකට දෙකක් දීල සමාජයෙ එවුන්ට පාඩුවෙ ආතල් එකෙ නිදහසෙ ඉන්න සමාජයක් ඇති කරා නම්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,331
    113
    Oww ithin salli thiyana un okkoma trip yanawa, day out yanawaa. Friday Colombo wala bar and club full.

    asarana kanna bonna nathi manussayoo full anathaiyi mehee. a minissunta lanakwa African region eka wagema apayak thama
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Oww ithin salli thiyana un okkoma trip yanawa, day out yanawaa. Friday Colombo wala bar and club full.

    asarana kanna bonna nathi manussayoo full anathaiyi mehee. a minissunta lanakwa African region eka wagema apayak thama

    මේ පාර්ශව දෙකෙන් ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ මොන පාර්ශවයද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Oww ithin salli thiyana un okkoma trip yanawa, day out yanawaa. Friday Colombo wala bar and club full.

    asarana kanna bonna nathi manussayoo full anathaiyi mehee. a minissunta lanakwa African region eka wagema apayak thama
    Oya criteria eketa salli tiyenewada nadde eketa wada deyak balapanne one…No 1 is Indonesia.

    Its the “general vibe” of the country. (Except on the roads 😁)

    Habai badewal pirila mulika awashyatha tiyenna one….dan eka wenne nethi eka tamai awla….
     
    • Like
    Reactions: NRTG