පව් යකෝ මේ කොල්ලා..උගේ මුළු ජීවිතේම ඉවරයි
ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ සිසුවිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට
27 June 2009
ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ පාසල් සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ ඇහැලියගොඩ නගරයේ යාය පාර ප‍්‍රදේශයේදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස
අවුරුදු 25ක පමණ වූ තරුණයෙකු වන බව සඳහන්. සැකකරු භෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පාසල් සිසුවිය පසුගිය 23 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණිමෙන් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් ඇහැලියගොඩ පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ඇති