ගතවුනේ පැය 12යි… වෙඩි තැබීම් 04යි… එක් අයෙක් මරුට… තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ…

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113

    ගතවූ පැය 12 කාලය තුළ වෙඩි තැබීම් හතරක් වාර්තා වී තිබේ. එක් මරණයකි. තවත් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.

    පැය 12ක කාලය තුළ මුල්ම වෙඩිල්ල පත්තු වන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ය. ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා තරුණයෙක් ඝාතනය කර තිබිණි.
    ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය කීවේය.

    වෙඩිවැදීමෙන් තුවාල ලැබූ, කැලණිය ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.


    දෙවැනි වෙඩිල්ල පත්තු වන්නේ මේ ඝාතනය සිදුවී පැය දෙකක් ගතවන්නට පෙරය. ඒ මරදාන පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදීය. වෙඩි තැබීම සිදුවන්නේ අද (6) අලුයම 1.40ට පමණය. මේ වෙඩි තැබීම සිදුකර ඇත්තේත් කුලී ඝාතකයින් යැයි සැක කරන යතුරුපැදිකරුවන් දෙදෙනෙක් විසිනි.

    තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහු ජීවිතයත් මරණයත් අතර සටනකය.

    එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දීම මීගමුවේ ද වෙඩි තැබීමක් සිදුවී තිබිණි. වෙඩි තබා තිබුණේ මීගමුව බන්ධනාගාර පසුපස නිවසකටය. වෙඩික්කරුවන් පැමිණ තිබුණේ යතුරුපැදියකිනි.

    අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ පිහිටි මෙම නිවසකට වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර වෙඩි තබා පලා වෙඩික්කරුවන් කවුද කියා තවම දන්නේ නැත.


    මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව තිබුණේ නැත.


    අද උදේ පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුකර තිබුණේ මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයකිනි. වෙඩික්කරුවන් පලා ගොස් ඇත.

    වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ වෙළඳසැලේ සිට ඇත්තේ කාන්තාවකි. වෙඩි ප්‍රහාරයක වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වැදී ඇත. ජීවිත හානියක් නැත.


    - https://lankasara.com/si/පුවත්/ගතවුනේ-පැය-12යි-වෙඩි-තැබීම්-0/

    https://hirunews.lk/418679/the-fourth-shot-of-the-day-was-fired-from-alubomulla
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මෙන්නෝ අම්මෝ වෙඩි නියන්වෝ...

    මොන ICEද බං....මෙන්න මෙහෙ මිනි මරනෝ.

    මේ මේ බලපං, මෙන්න මෙහේ, ඔගේ නෙවෙයි, මෙන්න්න මෙහේ බලපං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මෙන්නෝ අම්මෝ වෙඩි නියන්වෝ...

    මොන ICEද බං....මෙන්න මෙහෙ මිනි මරනෝ.

    මේ මේ බලපං, මෙන්න මෙහේ, ඔගේ නෙවෙයි, මෙන්න්න මෙහේ බලපං
    images
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    වැරද්ද ජනතාවගෙයි.
    ආරස්සාව අඩුයි කියල තේරෙනවනම් එච්චර එතුමන් නොමිලේ ටියුශන් දෙන්නම්ය කියල තියෙද්දිත් මිනිස්සු කම්මැලිකම නිසා නිකන් දෙන ටියුශන් ටික ගන්න ඩෙස් එකක් පුටුපොඩ්ඩක් අරන් එන්න ඕනකම් නෑ වැරද්ද ජනතාවගෙයි.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ මේ ආණ්ඩුව ආවට පස්සේ මෙහෙම පතලේ වෙඩි තියලා මරා ගන්නවා වැඩියි වගේ නේද???
     
    • Haha
    Reactions: Tonto

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    thuwakku ganne kohenda ban? man handiye hard ware wala baluwa. badu na!
    පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තද???

    ඒක නැතුව මුකුත් කරන්න බෑ... ඔක්කෝටම කලින් ගිහිං ඒක අරන් එන්න...
     
    • Wow
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තද???

    ඒක නැතුව මුකුත් කරන්න බෑ... ඔක්කෝටම කලින් ගිහිං ඒක අරන් එන්න...
    mage ballawath yanne na ekata!
    Container 323න් ආපුවා මචං

    තුවක්කු, කුඩු ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ container 323
    hmm. man hithuwe ewai awe rohingya kareyo kiyala!
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Container 323න් ආපුවා මචං

    තුවක්කු, කුඩු ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ container 323
    323 ආපු දේවල් ඔක්කොම ලිස්ට් හදාගෙන කිව්ව නේද ගොම්මන්පිලය එහෙම... ඒ කොහේවත් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ දෙයක් කිව්වේ නෑ නේද???

    කවුද කුඩු සීන් යට ගහන්න හැදුවේ කියාල හිතා ගන්න පුළුවන්...

    hmm. man hithuwe ewai awe rohingya kareyo kiyala!
    එහෙම එක එක බොරු කියලා උබලව අන්දලා තමයි පොහොට්ටු කාරයෝ කූඩු ගෙනල්ලා තියෙන්නේ...
    ------ Post added on Sep 6, 2025 at 12:44 PM

    mage ballawath yanne na ekata!
    එකේ ප්‍රාදේශීය සභාවකට වත් ඉල්ලුවේ නැත්නම් අමාරුයි තුවක්කුවක් ගන්න...
    ------ Post added on Sep 6, 2025 at 12:45 PM
     
    • Wow
    Reactions: nppcheguevara

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    මේක නැගල ගිහින්. ජෙප්පෝ හොඳටම කලබලයි :(

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් - මරණ 50යි තුවාල 53යි​


     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    • Wow
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    https://www.adaderana.lk/news.php?nid=96611

    ඉස්සර නම් පොඩි සිද්දි මේවා... දැන් නම් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න...
    ඔව් බං.. සීය නම් කිව්වෙ සති 2න් බඩු ඉවර කරනවයි කියලා.. දන්නෙ නැත්තම් බංකුවක් අරන් එන්නත් එන්නත් කිව්වා

    වැරදුනා මාස 2න් නේ?
    ------ Post added on Sep 6, 2025 at 1:37 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් බං.. සීය නම් කිව්වෙ සති 2න් බඩු ඉවර කරනවයි කියලා.. දන්නෙ නැත්තම් බංකුවක් අරන් එන්නත් එන්නත් කිව්වා

    වැරදුනා මාස 2න් නේ?
    ------ Post added on Sep 6, 2025 at 1:37 PM
    ඒක තමයි නේ... මම නම් ජෙප්පා...

    උබ වගේ සුවාදීන උන් වපරෙට බලාගෙන කොමෙන්ට් කරන එක තමයි ආතල්...
     
    • Haha
    Reactions: Rick Sanchezz