සැම්සුන්ලා Curved Edge Display ඵකත් හලයි..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    RIP Curved Edge Display (2014 - 2022🙄)

    Samsung S23 Ultra එකේ curved display එන්නෙ නෑ.ඒවෙනුවට එක සාමාන bezels හතරක් බලාගන්න පුලුවන්.2014 Samsung එකෙන් Samsung Note edge එක්ක ගෙනාව Curved edge display මේ විදිහට S22 Ultra වලින් නවතිනවා.

    U8HWeIW.jpeg



    Iphone වෙන්නම තමා ට්‍රයි ඵක..🤭🤭
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    oya curved magula mata set uneth na. apple walat amaru unata passe aye android yanna hithennema na oi. mala karumayak

    අයිෆෝන්ස් වල battery health ඵක බලන්නේ මොකෝ බං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඵකේ..android වල ඵහෙම ඵකක් නෑ නේදද..සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් battery health ඵක 80% ට වැඩියෙන් තියෙන්න ඕනද?
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,605
    113
    Colombo
    අයිෆෝන්ස් වල battery health ඵක බලන්නේ මොකෝ බං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඵකේ..android වල ඵහෙම ඵකක් නෑ නේදද..සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් battery health ඵක 80% ට වැඩියෙන් තියෙන්න ඕනද?
    Oya battery health percentage eka Apple un aluth iPhone device walata parana unwa migrate karanna daapu jimic ekak bn. oka hariyatama percentage eka kiyanawada kiyala kawuruh danne na. maath phone eka gatta kaale okamai baluwe. dan kiyak tiyenawada danneth na
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    යූටියුබ් එකේ ටෙක් රිවීව් කරන ගොඩක් උන්ගේ සැම්සුන්ග් ෆෝන් වල බැටරි පුපුරලා. සැම්සුන් ෆෝන් වල ෆන්ඩමෙන්ටල් අව්ලක් තියෙනවා වගේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    Oya battery health percentage eka Apple un aluth iPhone device walata parana unwa migrate karanna daapu jimic ekak bn. oka hariyatama percentage eka kiyanawada kiyala kawuruh danne na. maath phone eka gatta kaale okamai baluwe. dan kiyak tiyenawada danneth na
    ඵල බං..thanks👍
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    අප්පෝ ඔව්. කාලයක් මාත් පාවිච්චි කරා S7 Edge එකක්. Curve එක නිසා Tempered එකක් ගහන්න බෑ. ගැහුවත් හෝම් බටන් එක ගාවින් වතුර යනවා මැද්දේ Adhesive නැති නිසා. අන්තිමට ඩිස්ප්ලේ එක බිඳෙනකන් අවුරුදු 3ක් කිසිම Protection එකක් නැතිව පාවිච්චි කරා. (මටත් හිතාගන්න බෑ අවුරුදු 3ක් පොඩි හීරිමක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වුන එක ගැන) ආයේ නම් කර්ව් ඩිස්ප්ලේ තියෙන ඒවා ගන්නේ නෑ කියලා හිතා ගත්තා ඒකෙන් පස්සේ. දැන් Pixel :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අප්පෝ ඔව්. කාලයක් මාත් පාවිච්චි කරා S7 Edge එකක්. Curve එක නිසා Tempered එකක් ගහන්න බෑ. ගැහුවත් හෝම් බටන් එක ගාවින් වතුර යනවා මැද්දේ Adhesive නැති නිසා. අන්තිමට ඩිස්ප්ලේ එක බිඳෙනකන් අවුරුදු 3ක් කිසිම Protection එකක් නැතිව පාවිච්චි කරා. (මටත් හිතාගන්න බෑ අවුරුදු 3ක් පොඩි හීරිමක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වුන එක ගැන) ආයේ නම් කර්ව් ඩිස්ප්ලේ තියෙන ඒවා ගන්නේ නෑ කියලා හිතා ගත්තා ඒකෙන් පස්සේ. දැන් Pixel :lol:

    අැයි බං ඕවට තියෙනවනේ වෙනම ක්‍රමයකට jell ඵකක් දාල දාන screen protector ඵකක්.ඒක අැලවෙනවා glue ගෑවා වගේ.ගණන් හැබැයි..

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    අැයි බං ඕවට තියෙනවනේ වෙනම ක්‍රමයකට jell ඵකක් දාල දාන screen protector ඵකක්.ඒක අැලවෙනවා glue ගෑවා වගේ.ගණන් හැබැයි..



    ඒක සේරටම වඩා අජූතයි
    ටික දවසක් යද්දි අර පරන පොලිතින්/වාහන වල ලයිට් කහ ගැහෙනවා වගේ කහ ගැහෙන්න ගන්නවා. එතකොට සුදුපාට මොනා හරි ෆෝන් එකේ බලද්දි කහ පාටට පේන්නෙ
    සේරටම වඩා ලොකුම අවුල ඒක ග්ලාස් වගේ ස්මූත් නැහැ ඇගිල්ල පොඩ්ඩක් බදනවා වගේ ගතියක් තියනවා ගේම් එකක් එහෙම ගහද්දි එපා වෙනවා තව ෆාස්ට් ස්ක්‍රොල් කරන්නත් බැහැ ඒ ගතිය නිසා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,775
    2,627
    113
    Kadawatha, Sri Lanka
    අැයි බං ඕවට තියෙනවනේ වෙනම ක්‍රමයකට jell ඵකක් දාල දාන screen protector ඵකක්.ඒක අැලවෙනවා glue ගෑවා වගේ.ගණන් හැබැයි..


    UV scene eka hariyata kale nathnam water resistant ekath nathi welaa glue eka athulata yannath puluwan. Risky wedak.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    යූටියුබ් එකේ ටෙක් රිවීව් කරන ගොඩක් උන්ගේ සැම්සුන්ග් ෆෝන් වල බැටරි පුපුරලා. සැම්සුන් ෆෝන් වල ෆන්ඩමෙන්ටල් අව්ලක් තියෙනවා වගේ.
    එහෙනං යකෝ ලංකාවෙ තියෙන සැම්සුන් ෆෝන් තොගේ හැටියට බස් කෝච්චි වල රතිඥ්ඥා වගේ පුපුරන්න ඕනේ :lol:
     
    • Haha
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    අප්පෝ ඔව්. කාලයක් මාත් පාවිච්චි කරා S7 Edge එකක්. Curve එක නිසා Tempered එකක් ගහන්න බෑ. ගැහුවත් හෝම් බටන් එක ගාවින් වතුර යනවා මැද්දේ Adhesive නැති නිසා. අන්තිමට ඩිස්ප්ලේ එක බිඳෙනකන් අවුරුදු 3ක් කිසිම Protection එකක් නැතිව පාවිච්චි කරා. (මටත් හිතාගන්න බෑ අවුරුදු 3ක් පොඩි හීරිමක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වුන එක ගැන) ආයේ නම් කර්ව් ඩිස්ප්ලේ තියෙන ඒවා ගන්නේ නෑ කියලා හිතා ගත්තා ඒකෙන් පස්සේ. දැන් Pixel :lol:
    mama nam dan display walata mukuth gahanne ne
    poddak wath hirenne ne
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Appl ganna un apple ganiy samsung ganna un samsung ganiy ithin. Samahaara ratwalwala apple walata wada samsung yanawa wadiy
     
    • Like
    Reactions: NRTG