අපි වචනයෙන් සිදු කරන වැරදි නිසා විදවන්න වෙන හැටි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    එතකොට විපාකයට සම්බන්ද වුවන්ට දඩුවම් දෙන එකත් අකුසලයක්ද?? පොඩි දරුවෙක් දුෂණය කරලා මැරුවම ඒක ඒ දරුවගේ පෙර කලපු අකුසලයක විපාක පල දීමක් කියලා ඉන්න පුළුවන්ද? මම බෞද්ධ නෙවෙයි ඒ නිසා දැනගන්නයි අහන්නේ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    කාට උනත් දඩුවම් දෙන එක අකුසලයක්
    මුගලන් හමුදුරුවො පෙර කල අකුසලයක් නිසා රහත් වෙලත් අවසානයේ හොරුන්ගේන් පහර කා මරනයට පත් උනා. එකට සම්බන්ද උන හොරුන්ට රහත් කෙනෙක් මරපු නිස අකුසලයක් උන්න. එකට දඩුවක් ලෙස ඔවු හිස ගසා මර දෑමුවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    කුණුහරප කියන්නේ මිනිස්සුම හදාගත්ත දේවල් බන් . ඕවා එක භාෂාවකට කැතට ඇහිලා තව භාෂාවකට හොදට ඇහෙන්න පුලුවන්..
    කුණුහරප පාවිච්චි කරන්නේ බනින්න විතරක් නෙවෙයි..
     
    • Like
    Reactions: Emios

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කුණුහරප කියන්නේ මිනිස්සුම හදාගත්ත දේවල් බන් . ඕවා එක භාෂාවකට කැතට ඇහිලා තව භාෂාවකට හොදට ඇහෙන්න පුලුවන්..
    කුණුහරප පාවිච්චි කරන්නේ බනින්න විතරක් නෙවෙයි..
    කුනුහරප කියද්දි අපෙ සිතේ ඈතිවන්නේ තරහක්, එ තරහ සිතුවි නිසා අකුසල් වෙන්නේ.

    කුණුහරප කියන්නේ මිනිස්සුම හදාගත්ත දේවල් බන් . ඕවා එක භාෂාවකට කැතට ඇහිලා තව භාෂාවකට හොදට ඇහෙන්න පුලුවන්..
    කුණුහරප පාවිච්චි කරන්නේ බනින්න විතරක් නෙවෙයි..

    ------ Post added on Oct 1, 2022 at 9:38 AM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කාට උනත් දඩුවම් දෙන එක අකුසලයක්
    මුගලන් හමුදුරුවො පෙර කල අකුසලයක් නිසා රහත් වෙලත් අවසානයේ හොරුන්ගේන් පහර කා මරනයට පත් උනා. එකට සම්බන්ද උන හොරුන්ට රහත් කෙනෙක් මරපු නිස අකුසලයක් උන්න. එකට දඩුවක් ලෙස ඔවු හිස ගසා මර දෑමුවා
    අනේ මන්ද බං? ඔහොම ගියොත් නීතිය කියල එකකුත් ඕන වෙන්නේ නැහැනේ. අඩු තරමේ නීතියෙන් අපිට පේන මට්ටමට වැරදිකාරයෙකුට දඩුවමක් දෙන්න පුළුවනි. ඒත් කර්-මය? ඕක ඇත්තටම තියෙනවා කියල උඹ විශ්වාස කරන්නේ කොහොමද?