Odessy - IMAX film Edit කරන හැටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,020
    101,680
    113
    මේක බං පට්ටම සීන් එකක්නෙ. Technology එක තිබ්බට මේක මිනිස්සු handle කරල හදලා තියෙන විදිය නන් මරු. පැය 100ක reels edit කරලා color grading කරල ඔක්කොම වගේ අතින් නේ කරන්නේ.




    තව මේක Edit කරන හැටි වීඩියෝ සෙට් උනොත් දාපන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    ෆිල්ම් එක එඩිට් කරන තැන ඉදලා හෝල් එකේ පෙන්නන්න ලෑස්ති කරන තැන වෙනකම් කරන මුළු ප්‍රෝසෙස් එක පෙන්නනවා මේ වීඩියෝ එකේදි.

     
    • Like
    Reactions: batwise