රනිල්ගේ ක්‍රමය සාර්ථකයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil is the man in SL politics. He got done what he wanted thru MR and JVP. JVP played great role Ranil to succeed over Gota. Ranil owe to JVP.
     
    • Like
    Reactions: Srilankan1

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඩින් බටර් ගෑවට රනිල්ට දෝශාභියෝගයක් ගෙනල්ල බලෙන් පහ කරලා ජනාදිපතිකම ආයෙමත් නන්දසේනට අරන් දෙන්න යටින් හෙන ගේමක් යනවා
    oya sellam daanna giyot parliment kal daala march walin passe wisiruwai 💪 💪 💪 💪. pohottuwe jaraama untat cabinet denna baa kiyala ranila kiyala neda.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801

    මැර බලේ නම් මැර බලේ, හමුදා පොලිස් බලේ නම් එහෙමයි, ව්‍යවස්ථා බලේ නම් ඒත් එහෙමයි. කට්ටිය කැරට් අල පුකේ හිරකරගත්තු බල්ලෝ වගේ ඉන්නේ රනිල්ගෙ වැඩ දාන්න නිසයි. කිරියෙ උනුත් වඳපොන්න සමනල කතා දැන් දැන් කියන්නේ නැත්තේ තියෙන බයට.
     
    aniwa aragalaya sathiyen lept karane. ponna talk deepu jeppo hoya gannat naa. mee wage ekekwa ilanga paara iluwat chande denna watinwa.
     
    • Haha
    Reactions: ruchira55

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,648
    113
    Miami
    උඩින් බටර් ගෑවට රනිල්ට දෝශාභියෝගයක් ගෙනල්ල බලෙන් පහ කරලා ජනාදිපතිකම ආයෙමත් නන්දසේනට අරන් දෙන්න යටින් හෙන ගේමක් යනවා
    ආයෙ එලවන එකනෙ බං, නෝ බිග් ඩීල්.

    ඔය වේසිගෙ පුතාට එහෙම වෙන්නත් ඕන කරපු දේශද්‍රෝහී වැඩේට.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    aniwa aragalaya sathiyen lept karane. ponna talk deepu jeppo hoya gannat naa. mee wage ekekwa ilanga paara iluwat chande denna watinwa.
    රනිල් තව ටික දවසක් හිටපන් නැත්නම් කුමණ්ත්‍රනෙ මාට්ටු වෙයි කියලා ඕකුන්ට කිව්වා. රතු අලි ටික පේමන්ට් එක ගත්ත ගමන් භූමියෙන් ලෙප්ට් උනා. ඕකුන්ට වැඩේ ඉවර වෙන්න කලින් සල්ලි දෙන්න නරකයි. බයියන්ගෙ ඡන්දෙන් ඇවිල්ලා උන්ට පුකේ ඇරලා කටටත් දීලා තමයි රනිල් 2030දි යන්නෙ.
     
    • Love
    Reactions: kasunkaru

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    ආයෙ එලවන එකනෙ බං, නෝ බිග් ඩීල්.

    ඔය වේසිගෙ පුතාට එහෙම වෙන්නත් ඕන කරපු දේශද්‍රෝහී වැඩේට.
    බය වෙන්න එපා. ජේආර්ට වත් රනිල්ගෙන් විධායක ජනාධිපති බලය ගන්න බෑ. නන්දසේන වගේ රෙද්දෙ ගූ යන පොන්නයෙක්ට රනිල්ගෙ මයිලක් වත් හොලවන්න බෑ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල් තව ටික දවසක් හිටපන් නැත්නම් කුමණ්ත්‍රනෙ මාට්ටු වෙයි කියලා ඕකුන්ට කිව්වා. රතු අලි ටික පේමන්ට් එක ගත්ත ගමන් භූමියෙන් ලෙප්ට් උනා. ඕකුන්ට වැඩේ ඉවර වෙන්න කලින් සල්ලි දෙන්න නරකයි. බයියන්ගෙ ඡන්දෙන් ඇවිල්ලා උන්ට පුකේ ඇරලා කටටත් දීලා තමයි රනිල් 2030දි යන්නෙ.
    oka ilanga paara dinaida?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    oka ilanga paara dinaida?
    ඇත්තම කිව්වොත් දිනන්න අමාරුයි. ඒත් අනුරයි සජියයි එක්ක රනිල් ආවම, මොනා උනත් ලිස්ට් එකේ ඉන්න හොඳම අපේක්ෂකයා රනිල් කියලා බයියොත් ඡන්දෙ දෙන්න ගත්තම දිනන එක අමාරුවක් නෑ.
     
    • Love
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇත්තම කිව්වොත් දිනන්න අමාරුයි. ඒත් අනුරයි සජියයි එක්ක රනිල් ආවම, මොනා උනත් ලිස්ට් එකේ ඉන්න හොඳම අපේක්ෂකයා රනිල් කියලා බයියොත් ඡන්දෙ දෙන්න ගත්තම දිනන එක අමාරුවක් නෑ.
    ai SLPP eken ekek daana ekak nadda?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    oya sellam daanna giyot parliment kal daala march walin passe wisiruwai 💪 💪 💪 💪. pohottuwe jaraama untat cabinet denna baa kiyala ranila kiyala neda.
    පිස්සුද බන්.. රනිලා නිකන් ලෝකේ වටේ යනවා විතරයි.. පොහොට්ටුවට ඕනෙ විදිහට තමා ඔක්කොම රන් වෙන්නේ
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පිස්සුද බන්.. රනිලා නිකන් ලෝකේ වටේ යනවා විතරයි.. පොහොට්ටුවට ඕනෙ විදිහට තමා ඔක්කොම රන් වෙන්නේ
    ow ow eka tamai slpp unta porawa elawaganna baruwa inne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: jeppo hitha hadaganna kiyanne ranila arunge padeta natanwa kiyala.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ow ow eka tamai slpp unta porawa elawaganna baruwa inne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: jeppo hitha hadaganna kiyanne ranila arunge padeta natanwa kiyala.
    බම්බුව තමා.. රනිලා ට තමා ඔක්කොම වෑරදෙන වෑඩ වල බෑනුම එන්නේ.. ඒ වුනාට රන් වෙන්නේ පොහොට්ටුවට ඕනේ විදිහට.. ඊලග චන්දේ වෙනකොට ඔක්කොම කුණු ටික රනිල්ගේ බොක්කේ.. එච්චරයි වෙන්නේ. රනිල්ට ඕන වුනේ උගේ පන්තිය රෑකගන්න විතරයි.. මිනිහා දන්නවා ලන්කාවට පත්තු වෙලා තියෙන ගින්නේ තරම.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බම්බුව තමා.. රනිලා ට තමා ඔක්කොම වෑරදෙන වෑඩ වල බෑනුම එන්නේ.. ඒ වුනාට රන් වෙන්නේ පොහොට්ටුවට ඕනේ විදිහට.. ඊලග චන්දේ වෙනකොට ඔක්කොම කුණු ටික රනිල්ගේ බොක්කේ.. එච්චරයි වෙන්නේ. රනිල්ට ඕන වුනේ උගේ පන්තිය රෑකගන්න විතරයි.. මිනිහා දන්නවා ලන්කාවට පත්තු වෙලා තියෙන ගින්නේ තරම.
    pisuda bn ilanga paarat pora president wei bn. gon lapayay booru sajiyay iluwot ranila udinma dinai. SLPP ekata taamat 40% wage minissunge sup eka tiyenwanee. un back karot ranila dinai. balapn thel polim ,gas polim, light kapili hoyagannat nane dan. moo awillat 2 months naa tawama kari gaamak ne gahuwe. pohottuwata onee widihata nee gota dangaluwe eth aa kaale rata full down nee
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    pisuda bn ilanga paarat pora president wei bn. gon lapayay booru sajiyay iluwot ranila udinma dinai. SLPP ekata taamat 40% wage minissunge sup eka tiyenwanee. un back karot ranila dinai. balapn thel polim ,gas polim, light kapili hoyagannat nane dan. moo awillat 2 months naa tawama kari gaamak ne gahuwe. pohottuwata onee widihata nee gota dangaluwe eth aa kaale rata full down nee
    පොහොට්ටුව ආයේ රනිල්ව බෑකප් කරන්නේ නෑ.. මම දන්නවා පොහොට්ටුවේ උඩ ඉන්න එවුන්. උන් මේ වෙලාවේ රනිල්ව පාවිච්චි කරනවා විතරයි.. ආයේ චන්දේ එනකොට මිස්ටර් බීන් තමා.. සජියා ලපයා දිනන්නේ නෑ. පොහොට්ටුව තමා ඊලග පාරත් එන්නේ. රනිලාට අඩුම ගාණේ ජනාදිපති බලතලවත් කප්පාදු කරන්න වෙන්නේ නෑ චන්දෙට කලින්.. :lol: :lol: :lol: :lol: :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොහොට්ටුව ආයේ රනිල්ව බෑකප් කරන්නේ නෑ.. මම දන්නවා පොහොට්ටුවේ උඩ ඉන්න එවුන්. උන් මේ වෙලාවේ රනිල්ව පාවිච්චි කරනවා විතරයි.. ආයේ චන්දේ එනකොට මිස්ටර් බීන් තමා.. සජියා ලපයා දිනන්නේ නෑ. පොහොට්ටුව තමා ඊලග පාරත් එන්නේ. රනිලාට අඩුම ගාණේ ජනාදිපති බලතලවත් කප්පාදු කරන්න වෙන්නේ නෑ චන්දෙට කලින්.. :lol: :lol: :lol: :lol: :lol:
    kiyanna amaarui mokak weida kiyala pohottuwa nattatama nati karannat puluwan pora march wala chande tibbot. matanm hitennema pora labana paara dinai kiyala