පාතාලේ වෙඩි තියාගන්නවා එලිපිට ....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    දෙවුන්දර පෙරහැරේනම් කන්ජිපානියගෙ මාලිගාවත්ත සෙට් එකයි දෙහි බාලයගෙ මාලුකාරයො සෙට් එකයි එලිපිටම වෙඩිතියාගන්න සීන් එකක් යයි වගේ. එදාට දෙපැත්තෙම උන් වෙඩි තියාගෙන කේස් එක ටිකක් ශේප් උනාම ඒ පැත්තෙ විසිට් එකක් දැම්මනම් තැන් තැන් වල වැටිලා තියන 9mm පිස්ටල් ටිකක්, රිවෝල්වර් ටිකක් එහෙම අහුලන් එන්න තිබ්බා
     
    • Wow
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික ආරක්ෂාව වැඩි පාතාලේ එවුන් අල්ලාගෙන ගිහින් ආයුධ පෙන්නුවාම ද නැත්නම් පාතාලේ උන් උන් මරා ගත්තමද?


    Asking For A Friend GIF
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේවා මේ හුදෙකලා සිද්දි

    ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ මේවගෙන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,021
    113
    ulan bator
    ඉරානෙන් ගහල ඇමරිකන් උන් 10ක් වගෙ මැරෙද්දි චිකාගො වල උන් වෙඩි තියාගෙන 2500කට වඩා මෙ අවුරුද්දට මැරිලා! මැරිච්ච උන් ඔක්කොම පාට පාට උන් . එක සුද්දෙක් නැ! ඉස්සරහට ලන්කාව චිකාගො පාස් කරල යාවි!