හේතුව simplewhereas apple spent only 6% on Selling
apple ගත්තම උන්ට ඉන්නවා කැඩෙන්නේ නැති customer base එකක් සහ fanboysලා
ios වලට පුරුදු වුණ කෙනෙක් නම් එයාට වෙන option එකක් නැහැනේ
හැබැයි samsung වලට අනිත් android manufacturersලාත් එක්ක තරග කරන්න ඕන
අලුතින් එන features, performance වගේ හැම දෙයක්ම competitorට කරට කර තියෙන්න ඕන
ඒ නිසා marketing වලට ලොකු ප්‍රමාණයක් වෙන් කරන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
Last edited:

