උඹට පුලුවන්ද හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එකවත් ඔප්පු කරන්න?
මම මොකටද බන් ඔප්පු කරන්නේ ?
ඒවා ඕන කෙනෙක්ට පිළිගන්න පුලුවන් විදියට ඔප්පු කරල තියෙන්නේ
මහමෙරු පර්වතේ එහා පැත්තේ යක්කු ඉන්නව, පොලවේ ඉදන් යොදුන් ගානක් උඩ දිව්‍ය ලෝකේ තියනව කියලා තාම හිතන් ඉන්න උන්ට ඕව කියලා තේරුමක් නෑ .
උබල වගේ උන් නිසා තමයි මේ වගේ උන් , කට්ටඩියෝ , අනිත් ආගම් පිස්සෝ හම්බකරන් ජිවත් වෙන්නේ .
මුන්ව දැක්ක තැන උබල ඔලුව බිම ගහගෙන වදිනවා නේ ඉතින් .
මම කියන්නෙ විද්‍යාව වැරදියි කියලා නෙවේ. ඕවා උඹටවත් මටවත් ඔප්පු කරන්න පුලුවන් දේවල් නෙවේ කියන එක. ඔප්පු කරගත්ත කෙනා කියපු දේ ඇත්ත බව අපි දන්නවා.
යකෝ ඒ දෙක දෙකක් කියලා උබට තේරෙන්නේ නැත්නම් ඉතින් උබ ඔලුව චෙක් කරගනින්.
ඔය මනස්ගාත කියපු එකාට විතරයි අදාල. වෙන කෙනෙක්ට ඔප්පු කරගන්න බෑ
විද්‍යාවේ එහෙම එකෙක්ට ඔලුවට එන දේවල් තියරි විදියට දාන්නේ නෑ අනිත් උන්ට සාක්ෂි ඇතිව පෙන්නන බැරි නම්.
වෙන උන්ටත් නැවත නැවත ප්‍රයෝගිකව ප්‍රතිපල ගන්න පුලුවන් දේවල් මිසක් කියපු එකාට විතරක් පෙන විකාර නෙවෙයි.
------
Post added on Oct 3, 2022 at 9:13 PM