මරණින් මතු උපතක් ඇති බව ඔප්පු කළ Edgar Cayceගේ "සංසාර මන්දිර" (PDF)

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    එඩ්ගා කේසිත් මැරිලා
    ඔය පොත සිංහලේට හරවපු තට්ටයත් මැරිලා
    තව අවුරුදු කීපෙකින් උබයි මායි දෙන්නම මැරෙනවා.
    මාලිගා තුනක් හදාගෙන බඩු ගගහා හැමදේම ජුකයි ජුකයි ගගා ඉදපු එකෙක්ගේ වැදි බණ අහන්නේ නැතුව සරල යතාර්ථය තේරුම් ගනින්.

    හිගන දූපතේ බෞද්ධ බැල්ලිගෙ පුතාලට ඔව්වා හොදයි. ඔව්වා කියව කියව ඉදපල්ලා.
    තොපි වෙලාවට හිගන ආගමත් එක්ක දූපතේ හිරවුණේ. නැත්නම් ලෝකේ අනිත් මිනිස්සු ටිකත් ඉවරයි.
    ලෝකේ පැතලියි, අනිත් ග්‍රහලෝක අපේ වටේ කැරකෙනවා කියපු බයිබල් බැල්ලිගෙ පුතාලයි, සංසාර ගැනයි නැවත ඉපදීමක් ගැනයි හිතළු දොඩවන උබලයි ඔක්කොම එකයි.
    උඹ කිසිම ආගමක් ඉගෙන ගෙන නැහැ නේද?
     
    • Haha
    Reactions: gnilukshi

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    උඹ කිසිම ආගමක් ඉගෙන ගෙන නැහැ නේද?
    puka-nodi-pala-2.gif
     
    • Haha
    Reactions: hasithayad

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අමු ගවයා ඇ උඹ. ඔප්පු කර ගන්න බැහැ කියන එක. ආගමක් හරි හරි වැරදි හරි ඉස්සෙල්ලා ඉගෙන ගෙන බලපන්. උඹේ ඇරියස් එක නම් බුද්දාගම එක්ක කියලා පේනවා. ඒවා මට නම් වැඩක් නැහැ ඉතින්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අමු ගවයා ඇ උඹ. ඔප්පු කර ගන්න බැහැ කියන එක. ආගමක් හරි හරි වැරදි හරි ඉස්සෙල්ලා ඉගෙන ගෙන බලපන්. උඹේ ඇරියස් එක නම් බුද්දාගම එක්ක කියලා පේනවා. ඒවා මට නම් වැඩක් නැහැ ඉතින්
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    භෞතිකව ඇස, කන, නාසය, දිව, ශරීරයට ගෝචර වෙන්නැති හින්දා තමයි ඒක අවබෝධ කරන්න හිත දියුණු කළ කෙනෙක් අවශ්‍ය වෙන්නෙ.
    දැන් උබ හිත දියුණු කරගෙනද ද ඕක ඔප්පු කරේ, මෙතන ලිව්වේ ??

    ඔය විදියට ඕන බයිලාවක් කියලා මේක තේරෙන්නේ හිත දියුණු කරාම කියලා කියන්න පුලුවන්.
    බහුතරයකට තේරුම් ගන්න පිළිගන්න පුලුවන් විදියට ඔප්පු කරනකන් ඕවා නිකන්ම ආගම් වල කියවෙන කතන්දර විතරයි බන්.
    අනුගාමිකයෝ බැතිමත්තු විතරක් විස්වාස කරන දේවල්
     
    • Like
    Reactions: BumbleB

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියන එක පොඩ්ඩක් ඔප්පු කරලා පෙන්නපංකො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියන එක පොඩ්ඩක් ඔප්පු කරලා පෙන්නපංකො.
    අයියෝ බන් ඕවා මේ එක එකාට දෙයියෝ ඇවිත් කියලා උන් ලෝකෙට කියපුව නෙවෙයි.
    හදේ විශාලත්වය අඩුයි. ගණත්වය / අරය අරගෙන ගුරුත්වයට සුත්‍රයක් ගන්න පුලුවන් ඉස්කෝලේ විදියට ඔප්පු කරනවා නම් .
    ඔය දේවල් එක එක්කෙනා මට ලෝකය ගැන පෙන්වා මම කියන දේ පිළිගන්න වගේ කියලා කියවපු මනස්ගාත නෙවෙයි බන්. අනිත් කෙනෙක්ටත් පිළිගන්න පුලුවන් වෙන්න ඉදිරිපත් කරපු දේවල්. 🥴

    GReLk1A.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,202
    1
    58,572
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ වෙලාවට එඩ්ගා කේසිට බෞද්ධයන්ගේ විස්වාසවලට ගැලපෙන මරණින් මතු උපතක් පෙනුනේ නැත්තෙ 😃
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අයියෝ බන් ඕවා මේ එක එකාට දෙයියෝ ඇවිත් කියලා උන් ලෝකෙට කියපුව නෙවෙයි.
    හදේ විශාලත්වය අඩුයි. ගණත්වය / අරය අරගෙන ගුරුත්වයට සුත්‍රයක් ගන්න පුලුවන් ඉස්කෝලේ විදියට ඔප්පු කරනවා නම් .
    ඔය දේවල් එක එක්කෙනා මට ලෝකය ගැන පෙන්වා මම කියන දේ පිළිගන්න වගේ කියලා කියවපු මනස්ගාත නෙවෙයි බන්. අනිත් කෙනෙක්ටත් පිළිගන්න පුලුවන් වෙන්න ඉදිරිපත් කරපු දේවල්. 🥴

    GReLk1A.jpg
    උඹට පුලුවන්ද හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එකවත් ඔප්පු කරන්න?
    ඝනත්වය? හඳේ බර කිරුවෙ මොකෙන්ද?

    මම කියන්නෙ විද්‍යාව වැරදියි කියලා නෙවේ. ඕවා උඹටවත් මටවත් ඔප්පු කරන්න පුලුවන් දේවල් නෙවේ කියන එක. ඔප්පු කරගත්ත කෙනා කියපු දේ ඇත්ත බව අපි දන්නවා.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    උඹට පුලුවන්ද හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එකවත් ඔප්පු කරන්න?
    මම මොකටද බන් ඔප්පු කරන්නේ ?
    ඒවා ඕන කෙනෙක්ට පිළිගන්න පුලුවන් විදියට ඔප්පු කරල තියෙන්නේ 🥴

    මහමෙරු පර්වතේ එහා පැත්තේ යක්කු ඉන්නව, පොලවේ ඉදන් යොදුන් ගානක් උඩ දිව්‍ය ලෝකේ තියනව කියලා තාම හිතන් ඉන්න උන්ට ඕව කියලා තේරුමක් නෑ .

    උබල වගේ උන් නිසා තමයි මේ වගේ උන් , කට්ටඩියෝ , අනිත් ආගම් පිස්සෝ හම්බකරන් ජිවත් වෙන්නේ .
    මුන්ව දැක්ක තැන උබල ඔලුව බිම ගහගෙන වදිනවා නේ ඉතින් .

    hZ4Xatw.jpg

    මම කියන්නෙ විද්‍යාව වැරදියි කියලා නෙවේ. ඕවා උඹටවත් මටවත් ඔප්පු කරන්න පුලුවන් දේවල් නෙවේ කියන එක. ඔප්පු කරගත්ත කෙනා කියපු දේ ඇත්ත බව අපි දන්නවා.
    යකෝ ඒ දෙක දෙකක් කියලා උබට තේරෙන්නේ නැත්නම් ඉතින් උබ ඔලුව චෙක් කරගනින්.
    ඔය මනස්ගාත කියපු එකාට විතරයි අදාල. වෙන කෙනෙක්ට ඔප්පු කරගන්න බෑ
    විද්‍යාවේ එහෙම එකෙක්ට ඔලුවට එන දේවල් තියරි විදියට දාන්නේ නෑ අනිත් උන්ට සාක්ෂි ඇතිව පෙන්නන බැරි නම්.
    වෙන උන්ටත් නැවත නැවත ප්‍රයෝගිකව ප්‍රතිපල ගන්න පුලුවන් දේවල් මිසක් කියපු එකාට විතරක් පෙන විකාර නෙවෙයි.
    ------ Post added on Oct 3, 2022 at 9:13 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    ඕනම පොතක්, ආටිකල් එකක්, සින්දුවක්, ෆිල්ම් එකක්, බැලුට පස්සෙ ඒකෙ review බලන්න. arguments බලන්න. පක්ෂ ඒවා වගේම විපක්ෂ ඒවත්. නැත්තන් අපි අන්ධව දේවල් විශ්වාස කරන්න හෝ මාරයි කියල හිතන් ඉන්න පුලුවන්. Criticism කියන එක මාර වැදගත්.
     
    • Like
    Reactions: Error365!

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    මරනින් මතු ඉපදීමක් භවුතිකව ඔප්පු කරන්න බැ වගේම මරනින් මතු උපතක් නැ කියන එකත් භව්තිකව ඔප්පු කරන්න බැ යන්න මගේ අදහසයි. ඒක නිස ඔය දෙකම කරන්න යන එක අර්ත ශුන්ය දෙයක්.

    බුද්ද කාලේදිත් ආගම් 4000කට වැඩි ප්‍රමානයක් තිබී ඇත. ඔය සියලුම ආගම් කොටස් දෙකකට තමයි වැටෙන්නෙ... එකක් තමයි පවතින ආත්මයක් ඇත...මැරුනට පස්සේ යලි ඉපදීම, දෙවියන් සමග එක්වීම..දේව මුලික සැම ආගමක්ම වගේ ඕකට තමයි වැටෙන්නෙ..

    අනික් ගෘප් එක තමයි, භවුතික වාදී සෙට් එක... ආත්මයක් නැත, මරනින් පසු සියල්ල අවසන් වේ... (භවුතික නිරාගමික සෙට් එකට තෙරෙන්න ඕනි ඒකත් ආගමක් කියල.. දුස්ටියක් ඇරෙන්න යතාබුත දර්ශනයක් නෙවේ කියල )

    බුදු දහම ඔය දෙකටම නොවටී ප්‍රත්යපන්න මොහොත ප්‍රශ්න කරයි.... ( මේක තමයි බුදු දහම අනික හැම දර්මයකින්ම වෙනස් වෙන්නෙ )

    කෙනෙක් බුදුන් වෙත පැමින තාමාගේ ඊලග භවය ගැන අසනව...බුදුන් කියනව... මම ඊලග භවය ගැන කිව්වට කිසිම වැඩක් නැනේ...ඔබට ඒක තේරුම ගන්න පුලුවන් කමක් නැනෙ...විශ්වාවයක්ම විතරයිනෙ කියල..

    ඊට පස්සෙ අහනව...පෙර භවය කියන්න කියල....බුදුන් දෙන්නෙ කලින් පිලිතුරම තමයි...

    බුදුන් කියනව...මේ භවය ගැන ඔබ්තුමා දන්නවනෙ..මම ඒ ගැන කියන්නම් කියල...දර්මය දේශනා කරනව...
     
    • Like
    Reactions: S_M_S

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උදාහරණෙකට ගන්නකො පෘථිවිය පැතලිද ගෝලාකරද කියන එක.
    ඔප්පු කිරීම් කොච්චර තිබුනත් පෘථිවිය පැතලියි කියලා විශ්වාස කරන අය අදටත් ඉන්නවනෙ. පැතලියි කියලා විශ්වාස කරන කෙනෙක්ට, ගණිතය ඉගෙන ගත්තොත් මේක ඔප්පු කරලා තියෙන හැටි තේරේවි කිව්වොත් ඒ කෙනා ගණිතය ඉගෙනගෙන අඩුම තරමෙ මේ කියන්නෙ මොකක්ද කියලා හොයලා බලාවි කියලා උබලා හිතනවද? නැහැ ඒ අය එහෙම කරන්නෙ නෑ. හිතන්නෙ ගණිතය නොදන්න ගොබ්බ මට පෘථිවිය ගෝලාකාර නම් එක මට තේරෙන්න ඕන කියලයි හිතන්නෙ. නොතේරෙන්නෙ ගෝලාකාර නැති නිසයි. ෆ්ලැට් නිසයි කියලා හිතන්නෙ.

    නැවත ඉපදීම සාමාන්‍ය ඇහැට කනට ගෝචර වෙන්නෙ නෑ ඒ නිසා කලින් ගණිතය පාවිච්චි කරා වගේ මේකටත් ඇඩ්වාන්ස් දෙයක් පාවිච්චි කරන්නම වෙනවා. අපි ඒකට සිත දියුණු කිරීම කිව්වොත්, පුනර්භවය ප්‍රතික්ශේප කරන අය කීයට වත් හිත දියුණු කරන්න යන්නෙ නෑ. පිලිගන්න අය උත්සහ කරත් 99.999999999999999999%කටම ඒ මට්ටමට දියුණු කරන්නත් බෑ. සමහරු උත්සහ කරල දැනගෙන කියපු කෙනෙක්ව විශ්වාස කරනවා.

    ඇත නැත අන්තදෙකේ ඉඳන් වාද කරනවා. වාදයට යන්නෙම ඕක කිසිම ආකාරයකින් ඇත හෝ නැත කියලා ඔප්පු නොකරගත්තු අයයි.
     
    • Like
    Reactions: S_M_S

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් හේතු-ඵල දහම පැත්තකට දාලා මැවුම්වාදය පිළිගන්න වෙනවා.

    මොක්ක හරි මිත්‍යා දෘෂ්ටික සංකල්පයක් පිලිගන්න බලන් ඉන්න උන්ට වෙන විකල්පයක් නෑ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විද්‍යාවේ එහෙම එකෙක්ට ඔලුවට එන දේවල් තියරි විදියට දාන්නේ නෑ අනිත් උන්ට සාක්ෂි ඇතිව පෙන්නන බැරි නම්.
    වෙන උන්ටත් නැවත නැවත ප්‍රයෝගිකව ප්‍රතිපල ගන්න පුලුවන් දේවල් මිසක් කියපු එකාට විතරක් පෙන විකාර නෙවෙයි.
    ------ Post added on Oct 3, 2022 at 9:13 PM
    ඔව්. ඉතිං අපිටත් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නලා දීපංකො හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එක.

    ඒ වගේ තමයි උඹ ධර්ම කාරණා ඔප්පු කරන්න කියන එකත්.