පුදුම කරුම රටක්නේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාව වගේ රටවල් හැදිලා තියෙන්නෙම හොරුන්ට මචං :(. සාමාන්‍ය මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැ. බලපං පහුගිය දවස් ටිකේම මරණ කියක්ද. බස් එකක නිකන් ගියත් මිනිහෙක් මැරෙනවා වෙන එකෙක්ගේ එකක්හරි වැදිලා. මිනිස්සු මැරෙන්න කියනව නෙමේ, රටට කෙලකරපු අවුරුදු 74ක්ම රටට කෙලවපු උන්ට හෙම්බිරිස්සාවක් වත් නැ:yes::yes::yes:. යස අගේට ඉන්නවා:lol:. ලංකාව හොරුන්ට වංචාකාරයින්ට විතරක්ම හදපු රටවල් .

    දෙමව්පියෝ ප්‍රශ්න නිසා ටැලන්ට් තිබිලත් රට නොගිහින් ඉන්න උන් ඉන්නවනේ. මම නම් කියන්නේ අඩුම අවුරද්දකට හරි රටකට යන්න. මේ වේස නාකියෝ රටට කරලා තියෙන ටික හා අපි ඉන්න තැන ගැන අයිඩියා එකක් ගන්න. :yes:

    ළගකදි කිසිම ගොඩ ඒමක් නැනේ. ගොඩක් දියුනු සමහර රටවල් වලට අපිටතරම්වත් කිසිම ස්වාභාවික සම්පත් නැ. දේශගුණයක් නැ. අපිට හැම රෙද්දම තිබිලා විදින දුකක්. නිව්ස් බලපුවම පට්ට දුකයි. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මේ :(

    just migrate ගගා වැලලෙන්න එපා. මයිග්‍රෙට් වෙලා ඉන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    just migrate ගගා වැලලෙන්න එපා. මයිග්‍රෙට් වෙලා ඉන්නේ
    මෙහෙම ලොකුවට දාපන්කෝ බන් සුභාරංචියක්
    එළකිරි එළකිරි, මං නම් කරුම රටේ තව ටිකක් ඉන්නවා :)
     
    • Love
    Reactions: elektro

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1781873-10152194614204030-182761629-n.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ දැන් ඉන්නේ මොන රටේද? උඹ මයිග්‍රේට් වුනා කියල තියෙනවනේ. දියුණු රටවලුත් එක එක විදිහයි. සමහර දියුණු රටවල් වුනත් සෙට් නැති වෙන්න පුළුවනි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උඹ දැන් ඉන්නේ මොන රටේද? උඹ මයිග්‍රේට් වුනා කියල තියෙනවනේ. දියුණු රටවලුත් එක එක විදිහයි. සමහර දියුණු රටවල් වුනත් සෙට් නැති වෙන්න පුළුවනි.
    රටවල් එක එක විදිය.ඒක ඇත්ත. ඒත් තමන්ට පාඩුවේ තමන්ගේ සල්ලි වියදම් කරගෙන කාලා බිල ඉන්න පුලුවන්නම් අවුලක් නැනේ. බලපං අපිට දැන් එහෙම පුලුවන්ද ? inflation එක? ඔය එක තාම මුල් හරිය. ලෙබනන් ,ඉරාන් වගේ බලපං පොඩ්ඩක් .

    Mchn katawath banala wadak ne bn..rata hada gnna kalin uben hadenna patan gnin hitapan 22 million mea dea karama

    උබේ කතාවේ ඇත්තක් තියෙනවා. රජයේ තැනකට ගියොත් බහුතරය අයිස්. රට හදන්න බැරිනම් අපි රටෙන් යන එක තමා හොද. කාටවත්ම බැනල වැඩක් නැද්ද? දේශපාලකයොටත්
    :P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලංකාව වගේ රටවල් හැදිලා තියෙන්නෙම හොරුන්ට මචං :(. සාමාන්‍ය මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැ. බලපං පහුගිය දවස් ටිකේම මරණ කියක්ද. බස් එකක නිකන් ගියත් මිනිහෙක් මැරෙනවා වෙන එකෙක්ගේ එකක්හරි වැදිලා. මිනිස්සු මැරෙන්න කියනව නෙමේ, රටට කෙලකරපු අවුරුදු 74ක්ම රටට කෙලවපු උන්ට හෙම්බිරිස්සාවක් වත් නැ:yes::yes::yes:. යස අගේට ඉන්නවා:lol:. ලංකාව හොරුන්ට වංචාකාරයින්ට විතරක්ම හදපු රටවල් .

    දෙමව්පියෝ ප්‍රශ්න නිසා ටැලන්ට් තිබිලත් රට නොගිහින් ඉන්න උන් ඉන්නවනේ. මම නම් කියන්නේ අඩුම අවුරද්දකට හරි රටකට යන්න. මේ වේස නාකියෝ රටට කරලා තියෙන ටික හා අපි ඉන්න තැන ගැන අයිඩියා එකක් ගන්න. :yes:

    ළගකදි කිසිම ගොඩ ඒමක් නැනේ. ගොඩක් දියුනු සමහර රටවල් වලට අපිටතරම්වත් කිසිම ස්වාභාවික සම්පත් නැ. දේශගුණයක් නැ. අපිට හැම රෙද්දම තිබිලා විදින දුකක්. නිව්ස් බලපුවම පට්ට දුකයි. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මේ :(

    just migrate ගගා වැලලෙන්න එපා. මයිග්‍රෙට් වෙලා ඉන්නේ
    oka machan hodata threnawa wena ratakata giyahama, godaak unta oka ohe idala kiwwata wadak na.
    habayi mehe minissuth ekka baladdi nam ape minissu gana katha karala wadak na.
     
    • Like
    Reactions: TechnWeb

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අපේ රටේ තරම් බණ කියන රටක් ලෝකෙ කොහෙවත් නෑ.. ඒ වුනාට අපරාධ වල අඩුවකුත් නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගොඩක් දියුනු සමහර රටවල් වලට අපිටතරම්වත් කිසිම ස්වාභාවික සම්පත් නැ. දේශගුණයක් නැ. අපිට හැම රෙද්දම තිබිලා විදින දුකක්
    Meca attac
     
    • Like
    Reactions: Schrodinger Cat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹලට හිතුනෙම නැතිද?
    🤨
    ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ වෙනත් රටවල් වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැතිද කියල?
    🤨
    අමාරුවෙන් අවුරුදු 10ක් විතර ඉතිරි කරල ලීසින් එකකුත් දාල used කාර් එකක් අරන් පදිනකොට ලෝකෙ අනිත් රටවල් වල උන් වගේ BMW / AUDI / porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැතිද කියල ?
    🤨
    කලුඅග්ගල Leisure world එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි sentosa island / disney world / sunway lagoon water park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැතිද කියල ?
    🤨
    උදේ 6 ට කොට්ටාවෙන් බස් එකට නැගල ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින් මරදානෙන් වැඩට යද්දි දාඩිය පෙරාගෙන, ශබ්දයේ වේගයෙන් යන japan bullet train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැතිද කියල ?
    🤨
    හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙලවගෙන අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි , ජපානෙ වගේ අවුරුදු 100ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැතිද කියල ?
    🤨
    බොරු ඇඩ්රස් හදල, ලක්ෂ ගානක් වියදම් කරල ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල ටවුන් එකේ ඉස්කෝලෙට ලමයි දාද්දි ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින් පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට හැමෝටම යන්න අයිතියක් නැතිද කියල.
    🤨
    ගුවන් යානයකට නැගල නැති උඹේ අම්ම තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැතිද කියල ?
    🤨
    වලවල් වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි යුරෝපෙ වගේ ලැම්බෝගිනියක් උනත් ගේ ලඟට එන්න පුළුවන් සුපිරි පාරවල් වල යන්න අයිතියක් නැතිද කියල ?
    🤔
    ට්‍රිලියන ගණන් ණය උනේ උඹල අපේ උවමනාවට නෙවෙයි උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන් උඹලට තේරෙන්නෙ නැතිද ?
    🤔
    ලෝකෙ ඉස්සරහට යද්දී අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නෙ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි. ඒක පාලකයො දන්නව. උඹල අපි බෙදන්න හරිම ලේසියි. අන්න ඒකයි නූගත් වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නෙ.
    ❤
    ❤
    හිතල බලපං 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහලටම වැටෙද්දි අවුරුදු 74ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද?
    ❤
    ❤
    මේ පුංචි රට එකතු වෙලා ගොඩ දාන්න වැඩ කරපල්ලා...
    ❤️
    ❤️
    පක්ෂ පාට අත්හැරපල්ලා... අපේ පරම්පරාව කැප කිරීමක් කරමු ඊලඟ පරම්පරාවට හරි මේ රටේ සතුටින් ඉන්න පුළුවන් රටක් කරන්න.

    from FB
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒවා වුනහම ගෙනාපු අායුෂ ඔච්චරයි කියල හිත හදාගන්නවා..😅
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාව වගේ රටවල් හැදිලා තියෙන්නෙම හොරුන්ට මචං :(. සාමාන්‍ය මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැ. බලපං පහුගිය දවස් ටිකේම මරණ කියක්ද. බස් එකක නිකන් ගියත් මිනිහෙක් මැරෙනවා වෙන එකෙක්ගේ එකක්හරි වැදිලා. මිනිස්සු මැරෙන්න කියනව නෙමේ, රටට කෙලකරපු අවුරුදු 74ක්ම රටට කෙලවපු උන්ට හෙම්බිරිස්සාවක් වත් නැ:yes::yes::yes:. යස අගේට ඉන්නවා:lol:. ලංකාව හොරුන්ට වංචාකාරයින්ට විතරක්ම හදපු රටවල් .

    දෙමව්පියෝ ප්‍රශ්න නිසා ටැලන්ට් තිබිලත් රට නොගිහින් ඉන්න උන් ඉන්නවනේ. මම නම් කියන්නේ අඩුම අවුරද්දකට හරි රටකට යන්න. මේ වේස නාකියෝ රටට කරලා තියෙන ටික හා අපි ඉන්න තැන ගැන අයිඩියා එකක් ගන්න. :yes:

    ළගකදි කිසිම ගොඩ ඒමක් නැනේ. ගොඩක් දියුනු සමහර රටවල් වලට අපිටතරම්වත් කිසිම ස්වාභාවික සම්පත් නැ. දේශගුණයක් නැ. අපිට හැම රෙද්දම තිබිලා විදින දුකක්. නිව්ස් බලපුවම පට්ට දුකයි. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මේ :(

    just migrate ගගා වැලලෙන්න එපා. මයිග්‍රෙට් වෙලා ඉන්නේ
    මොකටද හුත්තෝ migrate වෙන්නේ, මේක අපිට ඉන්න තියන රට.
    හිගන්නොන්ට කනට 2ක් ගහල පෙට්ඨාක්ට දාන්න බැරි උන් නැහැ, උන් දන්නේ නැහැ.
    රට ජාතිය ආගම ලොකු ෆුකක් තියා ගෙන ඉන්නවා තටම තටම බොක දාන්නේ නැතුව.
    රට ජාතිය අගම ඕනේ තමයි බන් එක හරි, එත් යුද්දෙට ගිය උන් ටික , යුද්ද කරපු උන් ටික පොලිසියේ උන්
    ටික ෆුකේ තයා ගෙන ඉන්න ඕනේ නැහැ නේ. උන් කරේ ජොබ් එක, ඕනෑම රටක රට ජාතිය අගම රැක ගන්න උන් ඉන්නවා.
    උන් බුදු දහමට අනුව කරේ පාපයක් ජොබ් එක විදිහට. එත් ඕනෑම රටක පෙවත්මට එක ඕනේ.
    උන් කොහොමත් යන්නේ අපායට බන්.

    දැන් දැන් ටික ටික attitude වෙනස් වෙනවා.
    හමුදාවක් නදට්ටු කරන්න අපි බැදෙන්න ඕනේ නැහැ, උන් ජොබ් එකක් නැති නිසා එකට ගිය ඉතින් එක අපේ
    ප්‍රශ්නයක් නෙමයි. පන්සිල් පද 5හා ආරක්ෂා කරපන් හොද බුවුදයෙක් වෙන්න ඕනේ නම් එච්චරය.
    හමුදාවක් ඕනේ නම් කුලී හමුදාවක් ගන්න පුළුවන් බන්. 30,000/-ක් දුනාම front line එකට යන්න ඕනේ තරම් මිනිස්සු
    ඉන්නවා ඕනෑම රටක.
     
    • Like
    Reactions: Truth Hurts

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    යන්න පුලුවන් උන් රටෙන් ගිහින් ආතල් එකේ ඉන්න ඕනේ.
    මේකේ ඉන්නවනම් හැම රෙද්දටම ok වෙලා ඉන්න ඕනේ.
    මේකෙ දුක් උනාට, රට හදන විදිහ කිව්වට රට හැදෙන්නේ නෑනේ බන්. මොකද රට යන විදිහ ගැන අපි තීරන ගන්නේ නෑනේ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    යන්න පුලුවන් උන් රටෙන් ගිහින් ආතල් එකේ ඉන්න ඕනේ.
    මේකේ ඉන්නවනම් හැම රෙද්දටම ok වෙලා ඉන්න ඕනේ.
    මේකෙ දුක් උනාට, රට හදන විදිහ කිව්වට රට හැදෙන්නේ නෑනේ බන්. මොකද රට යන විදිහ ගැන අපි තීරන ගන්නේ නෑනේ
    රටේ දේශපාලනය කරන උන් පොන්න ලපයි සිම්යි ටිකක් ඉන්නේ, උන්ට ගේම දෙන එක නම් කජ්ජක් නෙමයි.
    පශ්නේ තියෙන්නේ එක නෙමයි බන් , education system එක මිනිස්සුන්ගේ මොළ වහල් කරලා තියින්නේ.
    රජයේ ජොබ් එක කරන එකා ස' කියන්න වදින්න මයි පුරුදු වෙලා ඉන්නේ. මුලින්ම ඔන්න ඕක වෙනස් කරන්නේ නැතුව හරි
    වෙනස් වෙනකම් ඉන්නේ නැතුව හරි මෙහෙ පාරවල් වලට බැහැල උත්ගොසහන්ය කරලා ගේම ඉල්ලුවට වැඩක් නැහැ බන්.
    කොලොබ මෙහම උනත් බන් ගම වල ඉන්න උන්ගෙන් පොහොට්ටු කාරයෝ මේ පාරත් උඩින්ම දිනනවා බන්.

    පිට රට හොද ජොබ් එකක් කරපන්, එත් ලංකාවේ හොදට් ඉඩම් ගනින්. වයසට ගියාම එන්න මේක හොද රට බන්.

    කොලබ උන්ට කරන්න තියින්නේ මේකයි බන්.

    1. පොලිසියට ස' කියන්නේ නැතුව, උට officer කියන්න පුරුදු කරන එක.
    2. ලොක්කක යන කොට නවෙන්නේ නැතුව කතා කරන්න පුරුදු කරන එක.
    3. පුළු පුළුවන් හැම හැම එකාම පිටරට ගිහින් ජොබ් කරන එක.
    4. දේශපලන campain වලින් හොදට කාල බීල චන්දෙ දවසට චන්දෙ දාන්න වත් යන්නේ නැතුව ඉන්න එක.
    5. පිට රට ජොබ් කරලා කුණුනේගල වගේ පැති වලින් අඩුවට හොදට ඉඩම් ගන්න එක. ලොකු business ටික අල්ල ගන්න එක.

    ------ Post added on Nov 18, 2022 at 11:56 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    pissu da bun ubata. anna sanath nishantha "mara balayata erehi jana balaya" wage ewa karaddi minissu niwata kame innawa. itin ehema ratawal hadei da lowet