ලංකාව වගේ රටවල් හැදිලා තියෙන්නෙම හොරුන්ට මචං
. සාමාන්‍ය මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැ. බලපං පහුගිය දවස් ටිකේම මරණ කියක්ද. බස් එකක නිකන් ගියත් මිනිහෙක් මැරෙනවා වෙන එකෙක්ගේ එකක්හරි වැදිලා. මිනිස්සු මැරෙන්න කියනව නෙමේ, රටට කෙලකරපු අවුරුදු 74ක්ම රටට කෙලවපු උන්ට හෙම්බිරිස්සාවක් වත් නැ

. යස අගේට ඉන්නවා
. ලංකාව හොරුන්ට වංචාකාරයින්ට විතරක්ම හදපු රටවල් .
දෙමව්පියෝ ප්‍රශ්න නිසා ටැලන්ට් තිබිලත් රට නොගිහින් ඉන්න උන් ඉන්නවනේ. මම නම් කියන්නේ අඩුම අවුරද්දකට හරි රටකට යන්න. මේ වේස නාකියෝ රටට කරලා තියෙන ටික හා අපි ඉන්න තැන ගැන අයිඩියා එකක් ගන්න.
ළගකදි කිසිම ගොඩ ඒමක් නැනේ. ගොඩක් දියුනු සමහර රටවල් වලට අපිටතරම්වත් කිසිම ස්වාභාවික සම්පත් නැ. දේශගුණයක් නැ. අපිට හැම රෙද්දම තිබිලා විදින දුකක්. නිව්ස් බලපුවම පට්ට දුකයි. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මේ
just migrate ගගා වැලලෙන්න එපා. මයිග්‍රෙට් වෙලා ඉන්නේ
. සාමාන්‍ය මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැ. බලපං පහුගිය දවස් ටිකේම මරණ කියක්ද. බස් එකක නිකන් ගියත් මිනිහෙක් මැරෙනවා වෙන එකෙක්ගේ එකක්හරි වැදිලා. මිනිස්සු මැරෙන්න කියනව නෙමේ, රටට කෙලකරපු අවුරුදු 74ක්ම රටට කෙලවපු උන්ට හෙම්බිරිස්සාවක් වත් නැ

. යස අගේට ඉන්නවා
. ලංකාව හොරුන්ට වංචාකාරයින්ට විතරක්ම හදපු රටවල් .දෙමව්පියෝ ප්‍රශ්න නිසා ටැලන්ට් තිබිලත් රට නොගිහින් ඉන්න උන් ඉන්නවනේ. මම නම් කියන්නේ අඩුම අවුරද්දකට හරි රටකට යන්න. මේ වේස නාකියෝ රටට කරලා තියෙන ටික හා අපි ඉන්න තැන ගැන අයිඩියා එකක් ගන්න.