SQA salary

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Bump

    දැන් IFS එකේ 2+ years experience තියන QA Engineer (manual + automation ) සැලරි එක කීයක් වගේ වෙනවද කියලත් දන්න එකෙක් කියාගෙන යමන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    I don't know much about the Sri Lankan market, but I know some QA Automation engineers who earn NZ $ 110/- per hour. (Web + API + Mobile + TV)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    I don't know much about the Sri Lankan market, but I know some QA Automation engineers who earn NZ $ 110/- per hour. (Web + API + Mobile + TV)
    අඩෝ සිරාවට 😍 ඒකියන්නෙ දවසට පැය 8 ගානෙ මාසෙට දවස් 20ක් වැඩ කරාම usd වලට කන්වර්ට් කරාම 8000 usd වගෙනෙ? රුපියල් වලින් ගත්තොත් ලක්ශ 30ක් විතරනෙ? සිරාවටද ඔය කියන්නෙ උබ? ඔය පර්මනන්ට් IT JOB ද නැත්තං freelance project වලද? SE DEV ලට ඊටත් වඩා ගෙවනවා ඇතිනෙ? එහෙම බැලුවම අපි පට්ට කරුමයක්නෙ ගෙවන්නෙ ලක්ෂ 3ක් ගත්තත් ලංකාවෙ වැඩ කරලා 🥲