Circle.Life Work life balance kohomada?
Fully remote da?
SE - Level 2 / Senior Engineer Salaries kohomada yanne?
Fully remote da?
SE - Level 2 / Senior Engineer Salaries kohomada yanne?

Circle.Life Work life balance kohomada?
Fully remote da?
SE - Level 2 / Senior Engineer Salaries kohomada yanne?
මට කතා කරේ නං Golang + Mobile App experience එකට.Company eke lankawe location eka koheda thiyenne?
Monawada language and other technologies?
Mona wage apps da karanne
uba anthimata innakota salary kohemda machan? awulak nattum PM karnnaඕකේ මචන් සෙට් දෙකක් ඉන්නවා
සින්ගා සෙට් එකයි
මෙහෙ සෙට් එකයි
මෙහෙ සෙට් එක නම් සිරා මචන්
සින්ගා සෙට් එකේ ගොඩාක්ම ඉන්දියන් අය ඉන්නේ ඉතින්
ජාවා එක්ක තව ඔරකල් වැඩ ටිකක් යනවා
තව.. සපෝර්ට් එහෙම සෙට් වෙන්න පුළුවනි
මම උන්නා දැන් අවුරුදු හතරකට වගේ උඩදී...
Full remote / good salary
7 laks and aboveCircle.Life Work life balance kohomada?
Fully remote da?
SE - Level 2 / Senior Engineer Salaries kohomada yanne?
ඒ කාලේ මාකට් එකේ ගාණටම ගෙව්වා මචන්. SE Level නම් 2-3 වගේ.uba anthimata innakota salary kohemda machan? awulak nattum PM karnna
Thanks machan..ඒ කාලේ මාකට් එකේ ගාණටම ගෙව්වා මචන්. SE Level නම් 2-3 වගේ.
මම උන්නේ මාස 6ක් වගේ. ලන්කාවෙන් එනකොට රිමෝට් එකක් විදිහට මේක කරන් ආවා.ඇවිත් මෙහෙ එක සෙට් උනාම ඒකෙන් අයින් උනා.
යද්දිම හොද ඔෆර් එකක් අරන් යන්න බලන්න.
ජය.!