Where to Eat in Trinco?

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    ටවුන් එකේම නම් මාතර බත් කඩේ (දුවානා) කියල එකක් තියෙනව. ඒකෙ කෑම හොඳයි. බුෆේ කෑම. ගණන් නම් ටිකක් වැඩියි. සයිවර් කඩවල කියලත් ගානෙ ලොකු වෙනසක් නම් නෑ. ඇවිදින පැතිවල හොඳ ඒව සෙට් වෙයි
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ටවුන් එකේම නම් මාතර බත් කඩේ (දුවානා) කියල එකක් තියෙනව. ඒකෙ කෑම හොඳයි. බුෆේ කෑම. ගණන් නම් ටිකක් වැඩියි. සයිවර් කඩවල කියලත් ගානෙ ලොකු වෙනසක් නම් නෑ. ඇවිදින පැතිවල හොඳ ඒව සෙට් වෙයි
    Recommended මේකෙන් කාපන් කෑම හොදයි..
     

    Misc_User

    Active member
  • Jun 9, 2018
    273
    133
    43
    Town eke saiverr kade athi
    Thanks! :)

    Godak thiyenne siwer kada thamai. Colombo wala wage malajarawa newei.pure vegetarian. Taste supiri. Honda clean place ekak balala yanna thamai thiyenne
    Thanks! :)
    ------ Post added on Oct 9, 2022 at 1:41 PM

    nadus

    thawa jaffna type non veg kada godak thiyenawa. adu kulu para heththa wage chicken 1 pcs with wadura hodi newei. supiri kema
    Thanks! :)
    ------ Post added on Oct 9, 2022 at 7:38 PM

    බම්පි
    Thanks! :)
    ------ Post added on Oct 9, 2022 at 9:40 PM
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Dutch bank cafe can be recommended.

    One other place is there in the town. Mallika Restaurant. Hidden gem. Tasty food. Clean and well maintained. Highly recommended.
    ------ Post added on Oct 11, 2022 at 11:48 AM