මචන්ලා
1. දැන් අපි BTC transaction කරද්දී(wallet එකකින් wallet එකකට ) asymmetric encryption නේ යොදාගන්නේ. එතකොට මම යවද්දී reciever ගේ public key එකෙන්නේ encryption කරන්නේ , අනිත් පැත්තෙන් එයාගේ private key එකෙන් decrypt කරගන්නවනේ . මම හරි නේද ?
නැත්තම් මගේ private key එකට encrypt කරලා එයා මගේ public key එකෙන් decrypt කරනවද ?
2. all miners are nodes and all nodes are not miners. මේ කියමන හරිද ? nodes කියන්නේ අපි වගේ btc wallets තියෙන අය නේද