ElaKiri Credit Card Mega Thread

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,751
    2,599
    113
    Kadawatha, Sri Lanka
    Man Nalanda College affinity card eka epa kiwwa ban
    Aparadene mage platinum card1 gold1k karaganne
    Visa Singature nan loweth ganna wenne na Sampath eken 😅

    Mage sampath master platinum eke limit1 ada Rs 200,000 kala 😍
    ------ Post added on Jan 20, 2022 at 11:44 PM
    Mata standard chartered eke signature hamba vunaa. Limit eka 250K walata.

    mama HNB 200K illuwa. 175.5K pass wela thiyenne.. :(
    Mage first card eka HNB. 100K thamai denna giye. Verification call ekedi mama kivva mama 200K thamai expect karanne kiyala. Mata kivva eka inform karannam kiyala. Mata 200K approve welaa thibba. (mage salary account eka HNB)
    ------ Post added on Feb 8, 2022 at 6:41 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    annual fee wave off karala ekkak ganna try karanawa
    දැන් එහෙම එව්වා දෙන්නෙ ෆිනෑන්ස් කොම්පැනි විතරයි ඒවගෙ monthly payment plans එහෙම නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    CC aran tibba un goda
    දැන් එහෙම එව්වා දෙන්නෙ ෆිනෑන්ස් කොම්පැනි විතරයි ඒවගෙ monthly payment plans එහෙම නෑ
    දැනට ndb දෙන්නම් කිවුවා අවුරුදු දෙකක් wave off කරලා
    දැනට සම්පත් hsbc දෙකක් තියෙනවා hsbc එකේ නම් ඇනුවල් නෑ
    තව එකක් ගන්න බැලුවෙ හදිස්සියකට ntb ඇමෙක්ස් එක කැන්සල් කලා ඒ රෙද්ද වැඩක් නැති නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    දැනට ndb දෙන්නම් කිවුවා අවුරුදු දෙකක් wave off කරලා
    දැනට සම්පත් hsbc දෙකක් තියෙනවා hsbc එකේ නම් ඇනුවල් නෑ
    තව එකක් ගන්න බැලුවෙ හදිස්සියකට ntb ඇමෙක්ස් එක කැන්සල් කලා ඒ රෙද්ද වැඩක් නැති නිසා
    HSBC EMI ප්ලෑනුත් නෑ නේද එච්චර. සම්පත් නම් තියෙනව අවුරුදු 5 ත්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    HSBC EMI ප්ලෑනුත් නෑ නේද එච්චර. සම්පත් නම් තියෙනව අවුරුදු 5 ත්
    0% නෑ සම්පත් වගේ හැන්ඩ්ලින් ෆී එක්ක තියෙන්නෙ hsbc
    සම්පත් නම් ඉස්සර පැලෙන්න තිබ්බ දැන් ඒකත් අඩුයි 😐